ටීවි සීරිස් එකක් තියෙනවා එපිෙසෝඩ් 13 ක් ....
File Type - MKV
Total Size - 2.33 GB
මට මේක සිංහල සබ් එක්ක ඩීවීඩී ප්ලේයර් එකක ප්ලේ කරන විදිහට රයිට් කරගන්න ඔනි...
මම පාවිච්චි කලේ wondershare video converter එකේ බර්න් කියන ඔප්ෂන් එක.
එ්ක දැම්මම සයිස් එක 13GB විතර වෙනවා...
මේක තනි ඩීවීඩී එකකට සිංහල සබ් එක්ක රයිට් කරගන්න විදිහක් නැද්ද?