DVD BURN SOFTWARE

prabu123

Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    එලකිරි ෆ්‍රෙනසලා... මට DVD Burn කරන්න හොද සොප්ට්වෙයාර් කෑල්ලක් දෙන්නකෝ හොද මහත්වරු වගේ





    10 ගානේ සලකනව :P:P:P:P

    acnt
     
    • Like
    Reactions: imhotep

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    acnt
    කොල්ලනේ.....
    තාම හොද සොප්ට්වෙයාර් එකක් සෙට් උනේ නෑ.... උබල ලග තියෙනව නම් දීපල්ලා ....


    මට ඕන ඩිවිඩි ප්ලෙයර් එකකින් බලන්න පුළුවන් විදියට ඩිවිඩි බර්න් කර ගන්න...


    ලොකු උදව්වක්