dvd burning help( ඩී වී ඩී පුච්චන්ඩ උදව්)
මම දැන් යාළුවෙක්ගේ ලැප් එකකින් dvd එකක් බර්න් කරන්න හැඳුවා. win7 32 bit.. C drive එක හොඳටම පිරිලා 2.5GB තමයි තියෙන්නේ. 4.7GB එකක් එයිට් කරන්න C එක ඉඩ මදි. අපිට බරිද temporally create වෙන ෆයිල් එක D එකට කොපි කරන්න....
nero mokawath dala naha machan' mama normal windows walin burn karanna haduwe. eth C drive ka 4.7GB walata wada free nathinam. DVD burn karanna baha. meki thiyenne 2.5GB etin dvd ekata file add karanna puluwan echcharai.

Last edited: