DVD copy කිරීම හා සහ Decrypt කිරීම

Sadeepa Arosha

Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    6921879.gif


    :lol: :lol: ela
     

    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    පුස් අපට බැහැනෙ.. 64බිට් නෙ... කමක් නැහැ.. එල පොස්ට් එක..
     

    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    නියම පෝස්ට් එකක් සහෝ. DVDඑකක් AVI/ XviD/ MKV වලට Rip කරගන්න පුලුවන් හොද සොෆ්ට්වෙයාර් එකක් ගැනත් ලියපන්කෝ. ඒක වැඩ කරන හැටි ගැනත් එක්ක. රෙප්+5
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    නියම පෝස්ට් එකක් සහෝ. DVDඑකක් AVI/ XviD/ MKV වලට Rip කරගන්න පුලුවන් හොද සොෆ්ට්වෙයාර් එකක් ගැනත් ලියපන්කෝ. ඒක වැඩ කරන හැටි ගැනත් එක්ක. රෙප්+5
    AVI/ XviD වලටනම් ටෝටල් වීඩියෝ එක හොදයි
    තව එකක් තිබ්බ මට නම මතක නෑ බං:sorry:
    MKV කරන විදිහ රැමා දාලා තිබ්බ
    ඒකෙන් තමා සුපිරියටම එම්කේවී ගන්න පුලුවන්:yes: