DVD Rip Help

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    Machanla kaden dvd ekak gatha. Kavi banak thiyena ekak

    eka DVD player eke kisi aulak nethiwa play wenawa.

    Kisima computer ekaka play karanna be.
    Kisi player ekak be mama beluwa.
    VLC, KMP, MPC beluwa.
    DVD eka copy karanna be.
    ISO ekakwath hadanna be

    Title 99k pennawna dvd eke.
    4GB dvd eke 100GB vthara file enawa VIDEO_TS folder eke.

    Kohomada meka rip karanne?
    Kalin mehema play nowena dvd handbrake software eken rip una.
    Den aluth encryption ekak.

    Danna ekek kiyapallako
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    dvdfab එකෙන් බලන්න මම සිංහල මුවි රිප් කරන්නේ එකෙන්.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කොපි ප්‍රොටෙක්ට් දාලා තියෙන්නෙ.. DVD Cloner කියල එකක් ඇති.. ඒකෙන් කොපි කරපං.. නැත්තං DVD Fab, DVD Ripper කියලා වෙන වෙන සොෆ්ට්වෙයාර් තියෙනවා..
     

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    WinX_DVD_Ripper_Platinum_Thanksgiving_Giveaway.jpg


    http://shink.in/DrIxp

    මේක වැඩ මම කරලා තියෙනවා
     

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    මේකේ හරි එකේ auto tick එක වැටිලා තියෙනවා එක වෙනස් කරන්න එපා පස්සේ MP4 වගේ format එකකට convert වෙන්න දෙන්න
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    මේකේ හරි එකේ auto tick එක වැටිලා තියෙනවා එක වෙනස් කරන්න එපා පස්සේ MP4 වගේ format එකකට convert වෙන්න දෙන්න

    titles 99k pennanawa. ekakwath auto select wenne nane ban :sorry::sorry::sorry: