DvD Player Help ??

X1-01

Active member
  • Jun 18, 2012
    480
    41
    28
    http://www.elakiri.com/forum/showthread.php?t=1556674

    mama meka ada Ude 25kata gaththa....Patta ta thiyenawa.....Samusung nisa Elaz.....Thxxxxxxx help karapu hamotama.........

    Mata thawa podi udawwak ona...Mata film ehema balanna Player ekak ganna ona....Tikak aduwata.....DVD play wenna ona ..Eth dan Dvd set wenne na.....wadi purama pen wala ewane balenne....pen wala ewa balanna aniwa pulyuwan Wenna ona.....Ebay hari kamak na...Shur eheam guject ekak kiyanna......

    Ebay wala aulak giyoth maru karanna giyama karadaraine....Pettah wage aduwata ganna place monada??
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මේකයි බන් උඹ අනිත් උන් කියපු දේ අහල අලුත් මොඩල් TV එකක් ගත්තනම් පෙන් එක ගහලම බලන්න තිබුන. සැම්සුන් අලුත් ඒවායේ WMV,MKV පවා ප්ලේ වෙනවා. player අඩුවට හොයනවා නම් චයිනීස් එකක් ගනින්. කල්පැවැත්ම නම් අඩුයි එත් හද හද පාවිච්චි කරන්න පුළුවන්. ඕනේ මගුලක් ප්ලේ වෙනවා. නැත්නම් LG වල නම් ගෙවන ගානට වැඩ තියෙනවා.
     
    Last edited:

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මේකයි බන් උඹ අනිත් උන් කියපු දේ අහල අලුත් මොඩල් TV එකක් ගත්තනම් පෙන් එක ගහලම බලන්න තිබුන. සැම්සුන් අලුත් ඒවායේ WMV,MKV පවා ප්ලේ වෙනවා. player අඩුවට හොයනවා නම් චයිනීස් එකක් ගනින්. කල්පැවැත්ම නම් අඩුයි එත් හද හද පාවිච්චි කරන්න පුළුවන්. ඕනේ මගුලක් ප්ලේ වෙනවා. නැත්නම් LG වල නම් ගෙවන ගානට වැඩ තියෙනවා.
    :yes: :yes:
     
    X1-01

    Active member
  • Jun 18, 2012
    480
    41
    28
    මේකයි බන් උඹ අනිත් උන් කියපු දේ අහල අලුත් මොඩල් TV එකක් ගත්තනම් පෙන් එක ගහලම බලන්න තිබුන. සැම්සුන් අලුත් ඒවායේ WMV,MKV පවා ප්ලේ වෙනවා. player අඩුවට හොයනවා නම් චයිනීස් එකක් ගනින්. කල්පැවැත්ම නම් අඩුයි එත් හද හද පාවිච්චි කරන්න පුළුවන්. ඕනේ මගුලක් ප්ලේ වෙනවා. නැත්නම් LG වල නම් ගෙවන ගානට වැඩ තියෙනවා.

    Meke un kiyapu eka mata notheruna newe......Mun kiyanne brand new ganna kiyala....eka 65 - 70k wag yanawa....

    Echcra salli thibba nam mama mun kiyanakan inne na, bun gannawa....25kata LCD 32 samsung ekak thiyena ekek denawada???meka suppa ekata thiyenawa.......

    mun 18 - 20 ta ganinlu...E ganata dei da bun minihek....Mun gawa thibbath , mun dei da?????

    aluth model ekak ganna math kamathi mata samsung wage hoda brand 32 ekak ganna thanak kiyapan....

    mama meka gaththa ganata ekekta deela , aniva eka gannawa.....china jara model nam thiyena 15 LED 15800/= ta eka pot ekaka........meka watinawa machasn....
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    චීන එකක් ගනින්. ඕන ඩීවීඩි එකක් දාන්නත් පුලුවං, ගානත් අඩුයි.