You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මචෝ කව්රුහරි කියපන්කො. ඔය කඩවල තියෙනවා වගේ ෆිල්ම්ස් DVD වලට DVD Menu එක්ක write කරලා තියෙන්නේ මොන software එකෙන් ද කියල. ඒ කිව්වේ. ලේසියෙන් DVD menu එකක් හදාගන්න විදිය හා වැඩි ෆිල්ම්ස් ප්රමාණයක් Write කරගන්න විදියක්. NERO නම් තේරෙන්නේ නෑ බන්. 