dvd writer 2k එකවර use කරන්න පුලුවන්ද?

Dec 7, 2010
277
7
0
dvd writer 2k එකවර use කරන්න පුලුවන්ද?

මචන්ලා මට දැනගන්න ඕනේ dvd writer 2k එකවර use කරන්න පුලුවන්ද? එකපාර dvd දෙකක් write කරන්න ප්ලුවන්ද කියල..... helppppppppppp
 

tanujaprabath

Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    puluwan macan, hebei tikak slow wenawa.com 1 ram wadi nam awlak ne 4gb wath nam no case.ekak write wenagaman ayeth nero open karaganna. ita passe eka thanak thiyenawa ona writer eka select karaganna.mama karanawa macaco......
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Alcohol එකේ නම් using multiple cd dvd recorders කියල එකක් තියෙනවා (මම එකෙන් CD විතරයි ක් 2 ක් ඒකපාර ගහල තියෙන්නේ )
    එක CD image එක රයිටර් තියෙන ගානකින් ඒකපාර ගහන්න පුළුවන්..
    Nero සමහර වර්ෂන් වල පුළුවන් ලු (රයිටර 1 එක්ක නකං දෙන එකේ නම් බැ crack කරපු එකකින් බලන්න )
     
    Last edited: