DVD writer help

jimba

Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    mage DVD writer eke cd read karanwa eth write karannda be burn karaddi mhema error msg ekak enwa

    bbb-1.jpg


    mokkada case eka emty cd ekak dammat emty vidihata pennane ne drive full kiyla tami pennane

    :sorry:
     

    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,337
    131
    63
    Anywhere but home
    nero express වල සෙට්න්ග්ස් වල තියනවා Track-at-once කියලා චෙක් බොක්ස් එකක් ඒක ක්ලික් කරාම හරියන්න ඕනා. ට්‍රයි කරලා බලන්න.
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මගේ ඩීවීඩී රයිටර යයි, සීඩී රයිටරයකුයි තියෙනවා. ඩීවීඩි රයිටරේ සීඩී ඩීවීඩී දෙකම රයිට් කරන්නත් රීඩ් කරන්නත් පුලුවන්. ඒත් ලගකදී ඉදලා සීඩී දැම්මට පෙන්නන්නැ.. ඒත් සීඩී රයිටරෙ වැඩ.:no::shocked: :baffled::oo: