ape kollek dala thibuna neda fillm dekak thunak withara dvd ekakata burn karana seen ekak. danna kenek innawanam poddak hellp ekak diyallako

සොහොන;19170117 said:ConvertXToDVD 5 මේකෙන් වැඩේ කරහන් මම ඉදලා හිටලා ටිව් එකේ යන ටෙලිනාටන අරන් මේකට දාලා බර්න් කරනවා වීඩියෝ ටික විතරක් පෙන්නහන් අනික් සේරම මේකෙන් වෙලා එනවා![]()
සොහොන;19170117 said:ConvertXToDVD 5 මේකෙන් වැඩේ කරහන් මම ඉදලා හිටලා ටිව් එකේ යන ටෙලිනාටන අරන් මේකට දාලා බර්න් කරනවා වීඩියෝ ටික විතරක් පෙන්නහන් අනික් සේරම මේකෙන් වෙලා එනවා![]()
convertxtodvd 5 තමා..මං ගාව තියෙනවා ඕනනම් කියපන් up කරලා දෙන්නම්.

මේක දාගනින් මචෝ
සුපිරි බං මාත් ඉදලා හිටලා වැඩක් ගන්නවා