youtube එකෙත් බලල තියෙනවාඇයි අනේ ඊය කියන්නෙ ඔයා බැලුවද
මොනාද තිබ්බේ![]()
dvd ගෙනත් බලලත් තියෙනවා
ඊය තමා
හිනා යන්නෙත් නෑ
කතාව හොදත් නෑ

youtube එකෙත් බලල තියෙනවාඇයි අනේ ඊය කියන්නෙ ඔයා බැලුවද
මොනාද තිබ්බේ![]()

මෙන්න මේ Channel එකේ තියෙන්නේ උබ කියන ෆිල්ම් තමයි... ජෝක් ෆිල්ම්. සමහර ඒවාට නම් හිනා යනවා. ගොඩක් එව්වා නම් මෝඩ ජෝක් තියෙන්නේ.. ආටක නාටක එකේ සුරං කාරයත් ඉන්නවා සමහර ඒවායේ..
https://www.youtube.com/channel/UCin3Exu1zSD4K0otnBu-ucg
https://www.youtube.com/channel/UC_bQ6gJ1gXpei8GeWbVzvfw
![]()

RePost බුවා;20190525 said:මම දාන්න විදිහට මෙහෙමයි මචන්,
ලොකු සල්ලි කාරයෝඕ ලක්ෂ 4ක් 5ක් වියදම් කරලා ගොන් ෆිල්ම් ගහනවා,
RePost බුවා;20190525 said:ඊට පස්සේ ලක්ෂ 25ක විතර බජට් එකක් පෙන්වනවා.
අදායම් බඩු එහෙම අඩු වෙනවාලු එතකොට.
කල්ල මරේ.
රගපාන උන්ට 50000ක් දීලා 500000 ක් ගත්තා වගේ බිල දානවා....

