DVD_සිංහල_ෆිල්ම්

Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
ඇයි අනේ ඊය කියන්නෙ ඔයා බැලුවද :(
මොනාද තිබ්බේ :eek:
youtube එකෙත් බලල තියෙනවා
dvd ගෙනත් බලලත් තියෙනවා
ඊය තමා
හිනා යන්නෙත් නෑ
කතාව හොදත් නෑ :(
 

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මේවා තමයි බන්. මට තියන ප්‍රශ්නේ මුන්ට කොහොමද ලාබ හම්බෙන්නේ කියන ඒක.:baffled::baffled:
     

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    මෙන්න මේ Channel එකේ තියෙන්නේ උබ කියන ෆිල්ම් තමයි... ජෝක් ෆිල්ම්. සමහර ඒවාට නම් හිනා යනවා. ගොඩක් එව්වා නම් මෝඩ ජෝක් තියෙන්නේ.. ආටක නාටක එකේ සුරං කාරයත් ඉන්නවා සමහර ඒවායේ..

    https://www.youtube.com/channel/UCin3Exu1zSD4K0otnBu-ucg

    https://www.youtube.com/channel/UC_bQ6gJ1gXpei8GeWbVzvfw

    3M75ugu.jpg

    Watched :P
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    RePost බුවා;20190525 said:
    මම දාන්න විදිහට මෙහෙමයි මචන්,


    ලොකු සල්ලි කාරයෝඕ ලක්ෂ 4ක් 5ක් වියදම් කරලා ගොන් ෆිල්ම් ගහනවා,
    RePost බුවා;20190525 said:
    ඊට පස්සේ ලක්ෂ 25ක විතර බජට් එකක් පෙන්වනවා.

    අදායම් බඩු එහෙම අඩු වෙනවාලු එතකොට.

    කල්ල මරේ.

    රගපාන උන්ට 50000ක් දීලා 500000 ක් ගත්තා වගේ බිල දානවා....



    හප්පට.. :dull:
    ඕකනේ ඉතින් වැඩිපුරම දෙකයි පනහෙ ෆිල්ම් විතරක් හැදෙන්නේ...:frown: