DVD 2ක් තියෙනවා මචන්ලා. මගේ හාර්ඩ් එකට එක කොපි කරගන්න බෑනේ. 90% වගේ ආවම කොපි වෙන එක නැවතිලා තියෙනවා ඔහේ. හිරිලා වෙලා මුකුත් නෑ. .VOB ෆයිල්ස් තියෙන්නේ. කොපි උන ඒවා වැඩ කරනවා.
මේක ගොඩ දාගන්න පුළුවන් කොහොමද?
රිප් කරන්න පුලුවන්ද?
නැතන් කොහොමද ඔක්කොම කොපි කරගන්නේ?
මුකුත් softwares තියෙනවද?
මේක ගොඩ දාගන්න පුළුවන් කොහොමද?
රිප් කරන්න පුලුවන්ද?
නැතන් කොහොමද ඔක්කොම කොපි කරගන්නේ?
මුකුත් softwares තියෙනවද?
