DesignCrowd හෙල්ප්!

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,523
    5,466
    113
    Colombo
    මචන්ලා. මම ඩිසයින් ක්‍රවුඩ් එකේ කවුන්ට් 2 ක් විතර හැදුවා. උන් කියන පලවෙනි ඩිසයින් එක සබ්මිට් කරා. උන්ගේ ගයිඩි ලයින්ස් කියවලා. බට් රිජෙක්ට් කරානේ 2 පාරම! ඇයි බන් එහෙම වෙන්නේ? දන්න එවුන් කියපල්ලකෝ අපේ ඩිසයින් වල බලන්න ඕන දේවල් මොනවද කියල. උන්ගේ කොලිට් ගයිඩ් ලයින්ස් වෙනම තියෙනවා, තව 2ක් 3ක් විතර ගයිඩි ලයිනිස්ම තියෙනවා. අපි බලන්න ඕන මොකද්ද ඩිසයින් එකේ! දන්න කෙනෙක් පැහැදිලි කරපල්ල. තෑන්ක්ස්.

    මම කරේ මේ ටික.
    • වැඩේ දෙන එකාගේ ජොබ් විස්තරය අනුව ෆයිප් ටයිප් එක JPG or PNG විදියට සබ්මිට් කරා
    • මගේම ඩිසයින් තමයි ඔක්කොම
    • කොහෙන්වත් කොපි පේස්ට් නැහැ ස්ටොක් ඉමේජස් නැහැ.
    • ෆයිල් සයිස් එකත් ඕකේ
    • ප්‍රොපයිල් එකත් ඕකේ.
    ඒත් කොහෙද වැරැද්ද කියල හිතිගන්න බැහැ.

    දන්න එවුන් කියපල්ලකො කොහොමද මුල ඉඳන් ඩිසයින් එකක් කරන්නේ මොනවද පිලිපදින්න ඕන රෑල්ස්, තව කොහොමද preview file type, Source file ටයිප් මොනවද, කියලා...
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,523
    5,466
    113
    Colombo
    mathakath naa designcrowd dan. uba mokatada accnt 2k haduwe.
    customer rejects kara nam nothing to do. ubata wada hoda ewa kattiya dala athi
    mekane profile eka complete wenna design ekak upload karana oonenene. mama ehema dekakata damma. un mage account eka suspend karala.
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,294
    2,354
    113
    mekane profile eka complete wenna design ekak upload karana oonenene. mama ehema dekakata damma. un mage account eka suspend karala.
    ahh design eka quality madi athi man hithanne. design crowd ekath hodai man $10 000 withara hoyala tiywa. dan nam karan naa wela owata danna. 99design try karapan eke projects ganan wadii hoda ganak hoyanna puluwan win karoth
     
    • Like
    Reactions: DiksonAlex

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,523
    5,466
    113
    Colombo
    ahh design eka quality madi athi man hithanne. design crowd ekath hodai man $10 000 withara hoyala tiywa. dan nam karan naa wela owata danna. 99design try karapan eke projects ganan wadii hoda ganak hoyanna puluwan win karoth
    Umbata mata dena tiyena upades monawada designcrwod eke weda karanna? a atare 99design ekatat join wenawa. Thanks
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,294
    2,354
    113
    Umbata mata dena tiyena upades monawada designcrwod eke weda karanna? a atare 99design ekatat join wenawa. Thanks
    owala ithn pawathmak naa machan. mee mase 10k win karath nxt month eke ekakwath hari yanne nathi wenna puluwn. 99 eke nam personal projects set wenwa. joliyata karanna hodai. kalayak bahalama kara therumak nathi nisa nawaththuwa. api kochchara hoda ewa dammath customr samahara welawata hena godda design select karanwa. a weleta thama epaa wenne. anika boruwata revision karala karala anthimata wena ekakge ekak select karanwa. aparade welaawa ape.
     
    • Like
    Reactions: DiksonAlex

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,523
    5,466
    113
    Colombo
    owala ithn pawathmak naa machan. mee mase 10k win karath nxt month eke ekakwath hari yanne nathi wenna puluwn. 99 eke nam personal projects set wenwa. joliyata karanna hodai. kalayak bahalama kara therumak nathi nisa nawaththuwa. api kochchara hoda ewa dammath customr samahara welawata hena godda design select karanwa. a weleta thama epaa wenne. anika boruwata revision karala karala anthimata wena ekakge ekak select karanwa. aparade welaawa ape.
    Ok theruna machan. Thanks.