DVD_SUB_TITLE_HELP

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
DVD එකකට ෆිල්ම් එකක් රයිට් කරනකොට සිංහල උපසිරසි ඇතුව රයිට් කරන්න පුලුවන්ද?
ප්ලේයර් එකක බලනකොට උපසිරසි පේන විදියට DVD එකකට ෆිල්ම් එකක් ගහ ගන්න...
 

KeyGen

Active member
  • Apr 6, 2011
    732
    83
    28
    format factory download කරගන්න ,ඊට පස්සේ film එකයි sub file එකයි එකට දාල convert කරන්න ,ඊට පස්සේ burn කරගන්න
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    format factory download කරගන්න ,ඊට පස්සේ film එකයි sub file එකයි එකට දාල convert කරන්න ,ඊට පස්සේ burn කරගන්න
    format factory නම් තියෙනවා මචන්.එහෙම හරියයිද?මොකක්ද CONVERT කරන්න ඕන TYPE එක? AVI හොදද?
     

    sameera21

    Junior member
  • Oct 20, 2012
    188
    19
    18
    Starling City
    format factory නම් තියෙනවා මචන්.එහෙම හරියයිද?මොකක්ද CONVERT කරන්න ඕන TYPE එක? AVI හොදද?


    මචං jk perera දාලා තිබුනා ත්‍රෙඩ් එකක්... උගෙ ත්‍රෙඩ් ලිස්ට් එකට ගිහිල්ලා බලපන් මචෝ... WinAVI All In One Converter මෙන්න මේකෙන් කන්වර්ට් කරගන්න පුලුවන් මචෝ...
     

    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    convert-x-to-dvd-full-taringa-300x300.jpg




    http://thepiratebay.sx/torrent/5195711/
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    Film 4-5 ක් දාලා කලෙක්ෂන් ඩීවීඩී එකක් හදන්නේ කොහොමද මචංලා.
    කොච්චර සොෆ්ට්වෙයා පාවිච්චි කරත් වැඩක් නෑ ෆිල්ම් 2ක් දානකොට තැටිය පිරිලා කියනවා
    නැත්තං කොහොමහරි කරලා ගැහුවොත් කොලිටි අන්තිම සවුත්තුයි. ඒත් කඩේ තියෙනවා පට්ට
    කොලිටියට
     

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    සිංහල උපසිරැසි රූපවාහිනී යන්ත්‍රය සමඟ බැලීමට.
    අලුත් රූපවාහිනි යන්ත්‍රවල ඇති නවතම පහසුකමක් වන USB මගින් වීඩියෝ නැරඹීමේ ක්‍රමය නිසා ඔබට දැන් අප ලබාදෙන සිංහල උපසිරැසි රූපවාහිනී යන්ත්‍රයෙන්ද නැරඹිය හැකියි. එයට ඉතා ලෙහෙසි ක්‍රමයක් මුලින් අනුගමනය කරන්න ඕන. එනම් අප ලබාදෙන සිංහල උපසිරැසි ගොණුව අදාල ෆිල්ම් එකට ඇතුලත් කර ගැනීමයි. ඒ සඳහා සිංහල යුනිකෝඩ් අකුරු සහය දක්වන එක් මෘදුකාංගයක් තමා WinAVI Video Converter කියන්නේ. අදාල ෆිල්ම් එක සහ උපසිරැසි ගොණුව එකම ෆෝල්ඩරයක් තුල බහා මේ මෘදුකාංගය මගින් ඔබ කැමති වීඩියෝ ෆෝමැට් එකකට පරිවර්ථනය කරගන්න ඕනා. වීඩියෝ එකේ තත්වය, විශාලත්වය සහ ඔබේ පරිඝණකයේ වේගය අනුව ඉතා කෙටි කාලයත් ඇතුලත එය රූපවාහිණිය මගින් නැරඹිය හැකි වීඩියෝ ගොණුවක් බවට පත්කර දේවි.
    මෙම මෘදුකාංගය මෙතැනින් ලබාගන්න. ස්ථාපනය කිරීමේ උපදෙස් සඳහා, බාගත කරගත් පසු ලැබෙන “ReadMe” ගොනුව කියවන්න. (මෙය හරියාකාරව ස්ථාපනය කරගත නොහැකිනම් මෙම මෘදුකාංගයේම පැරණි සංස්කරණයක් ස්ථාපනය කර බලන්න.)
    මේ මෘදුකාංගයේම තවත් කොපියක්. (ඉහත ඒවා නිවැරදිව වැඩ නොකරයි නම් මෙය උත්සාහ කර බලන්න)
    උපසිරැසි ඇතුලත් කරගන්නා ආකරය මෙතනින් බලන්න.
    මේ සියළු දේ පිළිබඳව ගැටළුවක් තිබේනම් පොඩි විස්තරයක් එක්ක ඊ-මේල් එකක් දාන්න..


    Baiscop.lk eke visthare thiyanawa eken thamai gaththe
     
    Last edited:
    • Like
    Reactions: HondaMPLG

    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    Film 4-5 ක් දාලා කලෙක්ෂන් ඩීවීඩී එකක් හදන්නේ කොහොමද මචංලා.
    කොච්චර සොෆ්ට්වෙයා පාවිච්චි කරත් වැඩක් නෑ ෆිල්ම් 2ක් දානකොට තැටිය පිරිලා කියනවා
    නැත්තං කොහොමහරි කරලා ගැහුවොත් කොලිටි අන්තිම සවුත්තුයි. ඒත් කඩේ තියෙනවා පට්ට
    කොලිටියට

    http://www.elakiri.com/forum/showpost.php?p=15573944&postcount=9