එකම එකේ බලන්න එකම Protocol එක පාවිච්චි කරන ඒවා වෙන්න ඕන,
AVTech එකකුයි, daHua එකයි, Hikvision එකයි, ඉට පස්සෙ 10moon එකයි වගේ නම් තියෙන්නෙ ඒවා Connect කරන්න ඉතින් අමුතු Software එකක් හදන්න ඕන,
H.264 Support කරන ඒවා නම් තියෙන්නෙ CMS එකෙන් ඕන තරම් Connect කරන්න පුලුවන්, අනිත් ගොඩක් ඒවගෙ නම් එහෙම බැ,
තව සීන් එකක් තියෙනවා SERVER දාලා කරන වැඩක් මම ඒක කරන්න ගියා හරි ගියේ නැ, එකෙන් Server Software එකක් Install කරනවා, එකෙන් DVR එකෙන් ගන්න එක ආයෙ පාරක් Broadcast කරනවා. ඒත් ඒක තිබ්බෙ XP වලට විතර්යයි ඒ නිසා මට නම් හරි ගියේ නැ,
තව Customer කෙනෙක්ට ඔය වගෙ වැඩක් ඕන වෙලා වෙනම Software එකක් හැදුවා, අමාරු නැ,
ඔය DVR වල තියෙනවා NETSDK කියලා එකක්, ඒක පාවිච්චි කරලා අපිටම Software එකක් හදන්න පුලුවන් අපිට ඕන විදියට වැඩ කරගන්න,