මචන්ලා මම e-bay එකෙන් මේක ගන්න කියල බැලුවේ.මේක ලන්කාවට ගෙන්නුවොත් tax ගහවිද? ගෙදරට එන එකක් නැද්ද?
[FONT=Arial, Helvetica, sans-serif]USB 3.0 External BD-5730S Blu-Ray Burner Writer BD-RE DVD RW Drive
[/FONT]
http://www.ebay.com/itm/271531649681?_trksid=p2055119.m1438.l2649&ssPageName=STRK:MEBIDX:IT
දන්න අය ඉන්නවනම් කියන්නකෝ

customs hira unoth kohomada relese karaganne????

hora badu newe ne.