E bay එකෙන් ගත්ත අය ඉන්නවද??????
එළකිරි එකෙ ඉන්න කවුරු හරි E-Bay එකෙන් Mobile Phones ගෙන්නගෙන තියෙනවද???
ඉන්නවා නම් මේකට Reply කරන්න.
ගෙන්නගෙන තියෙන අය අපිට දැනගන්නත් එක්ක shippin කරන විදිහ,TAX ගැන විස්තර ටිකක් බෙදාගමුකෝ
එළකිරි එකෙ ඉන්න කවුරු හරි E-Bay එකෙන් Mobile Phones ගෙන්නගෙන තියෙනවද???
ඉන්නවා නම් මේකට Reply කරන්න.
ගෙන්නගෙන තියෙන අය අපිට දැනගන්නත් එක්ක shippin කරන විදිහ,TAX ගැන විස්තර ටිකක් බෙදාගමුකෝ

uba item eka gannakota sellerta kiyala adu ganak dala receipt ekak genna ganin.uba ganna price eka wenna oni na. uba phne ekata $400 pay kara kiyamu. pay karnakota note ekak dapan $200 hari $150 wage ganak dala receipt ekak ewanna kiayala