E BAY එකේ බඩු ගන්න

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචංලා...
    මට දැනගන්න ඕනෙ කොමර්ශල් බැන්කුවේ කාඩ් එකෙන් පුලුවන්ද කියලා E BAY එකේ බඩු ගන්න ???

    ඒකෙන් බැරි නම් මොන බැන්කු කාඩ් එකෙන්ද පුලුවං ??