මට මගේ ක්‍රෙඩිට් කාඩ් බිල්පත් ගෙවන්න බැරිවෙලා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    CC due amount eka settle nokara eke wada karana employees latath hukanawa kiyanne ithin 🤣

    ekan danne naha ban, mage CC eka 2015 pay karanne nathuwa atha ariya, poliyak ehema nahthuwa 40k thibbe 2024 august weddi, ekenuth one time 15 gewala close kara, podda podda gewanawanam full karanna kiuwa, wife kiuwa edgena yanna ona naha 15 gewala iwara karamu kiyala
     
    • Like
    Reactions: todd2231048

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    අපෝ ඔවු...
    ඔය ක්‍රඩිට් කාඩ් මගුල් වලින් මිනිස්සුන්ව
    නිකම්ම ණය කාරයො කරනව..
    ඩෙබිට් කාඩ් වලට නැති ඔෆර්ස් ක්‍රෙඩිට් කාඩ් වලට දෙන්නෙ කොහොමද කියල හිතල බලන්නකො...
    ක්‍රඩිට් කාඩ්වල වරදක් නෙමෙයි. මූල්‍ය විනයක් නැතිකම
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    eka bank ekakin gaththu gaththu loan and CC thibba, 2015 last payment eka kare, ita passe mukuth pay kare naha atha erala hitiya,
    hitapu ganam dan 6 month walata kalin kellek call kara rocovery agent kiyala,

    loan ekata 1.8 lakshyak and CC ekata 40,000 gewanna kiuwa one time payment, mn baha kiuwa dan oka awurudu ganak wenawa therumak naha kiyala, passe meki sathiyata dawas 3k withara call karanawa land line number ekakin, passe mn wifeta kiuwa moko karanne kiyala, wife katha karala tika tika gewanna,

    passe meki mata whatsapp eken ganna patan gaththa, kohoma hari gewanna kiyala, tika dawasakin loan kathawa naha, nikan chat witharai, kekkata wayasa 23, passe tika dawasakin meki apahu arawa gewanna kiyala kathawa, mn kiuwa echchara gewanna bahai kiyala,

    passe meki kiuwa loan ekata 50k, CC ekata 15k one time gewanna puluwan nam close karala dennam kiyala, passe wifta kiuwa payment dala, araki cribe ekata letter ekak yawala thibba loan and CC settle kara kiyala, one month walin crib eke letter eka aran dennam kiuwa,

    dan ekita kollek innawalu, mn kiuwa mage wayasa ehema danna nisa awulak nedda kiyala, life ekata awulak wenne nathuwa love karan yamulu, marry karaddi nawaththamulu.
    Crib eke penwananwa parana loan eka masa 5-6 arreas Npl kiyala. Wena bank ekakinwath loan ganna amaruyi.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    Crib eke penwananwa parana loan eka masa 5-6 arreas Npl kiyala. Wena bank ekakinwath loan ganna amaruyi.
    2015 passe mn loan monawath gaththe naha, lagadi ara kiuapu loan, cc dekama settle karala iwarai, bank eken letter crib ekata yawapu letter eka awa, crib eke clearance letter eka bank ekenma aran dennam kiuwa
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,338
    24,545
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    රට ඉන්නකම් ප්‍රශ්නයක් නෑ. අයෙ ලංකාවට ඇවිල්ල ෆයිනෑන්ශියල් මුකුත් කරන්න වෙන්නෙ නෑ. අද ගෙව්වත් තව 5year යනකම් හෝල්ඩ් තමා. minimum amount එකවත් මේන්ටේන් කරන්න තිබ්බෙ. ඒකත් බැරිනම් ක්‍රෙඩිට් කාඩ් ගැලපෙන්නෙ නෑ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    eka bank ekakin gaththu gaththu loan and CC thibba, 2015 last payment eka kare, ita passe mukuth pay kare naha atha erala hitiya,
    hitapu ganam dan 6 month walata kalin kellek call kara rocovery agent kiyala,

    loan ekata 1.8 lakshyak and CC ekata 40,000 gewanna kiuwa one time payment, mn baha kiuwa dan oka awurudu ganak wenawa therumak naha kiyala, passe meki sathiyata dawas 3k withara call karanawa land line number ekakin, passe mn wifeta kiuwa moko karanne kiyala, wife katha karala tika tika gewanna,

    passe meki mata whatsapp eken ganna patan gaththa, kohoma hari gewanna kiyala, tika dawasakin loan kathawa naha, nikan chat witharai, kekkata wayasa 23, passe tika dawasakin meki apahu arawa gewanna kiyala kathawa, mn kiuwa echchara gewanna bahai kiyala,

    passe meki kiuwa loan ekata 50k, CC ekata 15k one time gewanna puluwan nam close karala dennam kiyala, passe wifta kiuwa payment dala, araki cribe ekata letter ekak yawala thibba loan and CC settle kara kiyala, one month walin crib eke letter eka aran dennam kiuwa,

    dan ekita kollek innawalu, mn kiuwa mage wayasa ehema danna nisa awulak nedda kiyala, life ekata awulak wenne nathuwa love karan yamulu, marry karaddi nawaththamulu.
    looks like a scam
    Crib එකට ගියාම අයින් කරන්න බැහැ නේද
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    මමත් බැන්ක් එකට කිව්වා මම ගෙවන්නම් කියලා ක්‍රෙඩිට් කාඩ් එකක එන් ටි බි.

    දැන් statement එන්නෙත් නෑ...

    නඩු දානවා කිව්වා බැංක් එකට ඊමේල් එකක් දැන්ම ගෙවනවා කියලා... දැන් මුකුත් නෑ.. හැබැයි ගෙවන්න පුළුවන් වෙච්ච ගමන් පටන් ගන්නවා බං...
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    pissuda, gewala iwara karala clear kara ganna puluwan
    දන්න විදයට නං බැහැ
    history එකේ තියන ඒව වෙනස් කරන්න බැහැ. ගෙවල ඉවර උනත් කලින් මිස් උනු ඒව තියනවා
    මම හවසට 100%ක්ම කන්ෆර්ම් කරලා කියන්නං, ඔය සීන් එකේ වැඩ කරන කෙනෙක් මම දන්නවා
     
    • Like
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    දන්න විදයට නං බැහැ
    history එකේ තියන ඒව වෙනස් කරන්න බැහැ. ගෙවල ඉවර උනත් කලින් මිස් උනු ඒව තියනවා
    මම හවසට 100%ක්ම කන්ෆර්ම් කරලා කියන්නං, ඔය සීන් එකේ වැඩ කරන කෙනෙක් මම දන්නවා

    100% puluwan, letter ekauth denawa crib eka clear kiyala
    rocords thiyenna puluwan, eka awulak naha
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    100% puluwan, letter ekauth denawa crib eka clear kiyala
    rocords thiyenna puluwan, eka awulak naha
    ඔවු ඔවු ඒක ඇත්ත

    නමුත් පරන රෙකෝඩ් තියනවා නං ඒත් අලුත් ලෝන් එකක් හරි ක්‍රෙඩිට් කාඩ් එකක් හරි ගන්න ගියාම ලොකු ගානක් යන්න හරි ක්‍රෙඩිට් කාඩ් එකකට ලොකු ගානකට යන්න හරි අමාරු වෙනවා. ඒක තමයි ප්‍රශ්නෙ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල
    දන්න විදයට නං බැහැ
    history එකේ තියන ඒව වෙනස් කරන්න බැහැ. ගෙවල ඉවර උනත් කලින් මිස් උනු ඒව තියනවා
    මම හවසට 100%ක්ම කන්ෆර්ම් කරලා කියන්නං, ඔය සීන් එකේ වැඩ කරන කෙනෙක් මම දන්නවා
    Bank එකට පුළුවන් නේද අයින් කරන්න. දැන් ඔය ඉස්සර වගේ නෙමේ මේකේ ඉන්න උන් තියන පොළුවලට මිනිස්සුන්ට ලජ්ජාවකුත් නෑ බැංකු වලට ලාජ්ජාවකුත් නෑ.
    හැබැයි ඔය call කරන අඩු කුලේ වෙසියන්ට ඔවා කරන්න පුළුවන්ද දන්නේ නෑ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඔවු ඔවු ඒක ඇත්ත

    නමුත් පරන රෙකෝඩ් තියනවා නං ඒත් අලුත් ලෝන් එකක් හරි ක්‍රෙඩිට් කාඩ් එකක් හරි ගන්න ගියාම ලොකු ගානක් යන්න හරි ක්‍රෙඩිට් කාඩ් එකකට ලොකු ගානකට යන්න හරි අමාරු වෙනවා. ඒක තමයි ප්‍රශ්නෙ.

    yanna puluwan ganan ithin bank eke manager and customer relationship eka anuwa thamai.

    kohoma unath crib ekata gihin clear karala apahu loan , lease m CC ganna puluwan

    adu kule wesiyo end of month call karanne, recover ewenna ona target cover karahama thamai okunge podi salary ekata arawaya commision eka ekathu wenne, nikna hari payment eka kare nethnam next month 2nd week wenakan meek nathuwa innawa ita passe mala enayak thamai
    ------ Post added on Feb 12, 2025 at 12:48 PM
     
    • Like
    Reactions: kasun090354t

    මම මේක අහල කන්ෆර්ම් කරගත්තා
    සේරම ගෙවලා ඉවර නං දැනට Clear වෙනවා

    නමුත් පරන රෙකෝඩ් වෙනස් කරන්න බැහැ, බැංකුවකින් රිපෝට් ගත්තම අවුරුදු 3ක ඩීටේල් විස්තර එනවා ඒ ටිකේ ගෙවපු නැති ඒව තියනවා
    අවුරුදු 3ට කලින් වුනු ඒවත් පොඩි නෝට් එකක් විදියට තියනවා කියලා කිවුවෙ මෙහෙම ප්‍රශ්නයක් වෙලා තියනවා කියලා

    ඔය දෙක තියනවා නං බැංකුවෙ Approval පාත් එක වෙනස් වෙනවාලු, Crib approval කියලා පාත් එකකට සෙට් වෙලා ඒක කවුරු හරි Approve කරන්න වෙනවා කියලා කිවුවෙ
    90%ක් වෙලාවට ඔය ප්‍රොසෙස් එකේ ගියොත් ලෝන් එකේ ගාන අඩු කරන එක හරි ක්‍රෙඩිට් කාඩ් එකේ ඉල්ලපු ලිමිට් එක අඩු කරන එක හරි collateral ඉල්ලනවා කියලා කිවුවෙ
    සරලව කිවුවම ක්‍රිබ් එක ක්ලියර් උනාට ඒකෙ තියන දේවල් බලලා ලෝන් දෙනවාද කොහොමද දෙන්නෙ කියන එක බැංකුවෙ ඩිසිශන් එක. ඒක නිසා පුලුවන් තරම් ක්‍රිබ් එකට නොගහින් ඉන්න කියලා කිවුවෙ.
     
    • Like
    Reactions: kasun090354t

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මට මගේ ක්‍රෙඩිට් කාඩ් බිල්පත් ගෙවන්න බැරිවෙලා ගොඩක් කල්. තාම මට රස්සාවක් නැති නිසා ගෙවන්න සල්ලිත් නැහැ. දැනට මම විදේශයක ඉන්නේ. මේකෙ නීතිමය පසුබිම මොකක්ද සහ මට විරුද්ධව මොන නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුලුවන්ද කියලා දැනගන්න පුලුවන්ද?
    bank එකට mail එකක් දාල situation එක කියන්න..

    බොහෝ විට grace period එකක් හම්බෙයි interest නැතිව
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල
    yanna puluwan ganan ithin bank eke manager and customer relationship eka anuwa thamai.

    kohoma unath crib ekata gihin clear karala apahu loan , lease m CC ganna puluwan

    adu kule wesiyo end of month call karanne, recover ewenna ona target cover karahama thamai okunge podi salary ekata arawaya commision eka ekathu wenne, nikna hari payment eka kare nethnam next month 2nd week wenakan meek nathuwa innawa ita passe mala enayak thamai
    ------ Post added on Feb 12, 2025 at 12:48 PM
    මගේ මේ company sim එකට මාසෙට කොල් 10ක් විතර එනවා මොහොමඩ් සුවහිම් ඉන්නවද කියලා.. :lol: :lol: මට ඉතින් කුණු හරප මතක් වෙන්නේ. වැරදිලා answer කරපු දාට. ඇත්තටම මගේ උවමනා වලටත් bank එකෙන් call එනවනේ.. මළ කරුමයක් වෙලා තියෙන්නේ..

    මට තියන ප්‍රශ්නේ මේ පොල්ලක් තියන එකෙක් නම් හොයන්නෙ මූ කොහොමද මුස්ලිම් උනේ.. උන් ණය ගන්නේ නෑ නේද?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මගේ මේ company sim එකට මාසෙට කොල් 10ක් විතර එනවා මොහොමඩ් සුවහිම් ඉන්නවද කියලා.. :lol: :lol: මට ඉතින් කුණු හරප මතක් වෙන්නේ. වැරදිලා answer කරපු දාට. ඇත්තටම මගේ උවමනා වලටත් bank එකෙන් call එනවනේ.. මළ කරුමයක් වෙලා තියෙන්නේ..

    මට තියන ප්‍රශ්නේ මේ පොල්ලක් තියන එකෙක් නම් හොයන්නෙ මූ කොහොමද මුස්ලිම් උනේ.. උන් ණය ගන්නේ නෑ නේද?
    kauda ban kiyanne muslim naya ganne ne kiyala, okun pork hitan kanawa samaharu.
    answer karala kiyapa, aru dila thiyana adress ekata gihin balala aluth number 1 ganna
     
    • Haha
    Reactions: kasun090354t