E-bay එකේ bit කිරිල්ල ගැන කියල දෙන්නකෝ

black_haker

Banned
Oct 20, 2014
182
15
0
E-bay එකේ bit කිරිල්ල ගැන කියල දෙන්නකෝ

E-bay එකේ bit කිරිල්ල ගැන සරලව හොද පැහැදිලි විස්තරයක් දැනගන්න තිබ්බනං මාරු,, මට තෙරුන් ගන්න බැ bit කිරිල්ල ගැන.. මොකද්ද ඕකෙන් ඇත්තටම වෙන්නේ
 
dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    Bit නෙවෙයි බන් bid ඒ කියන්නේ වෙන්දේසි කරනවා යම් භාන්ඩයක්.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    ඊබේ හි ඇති භාණ්ඩයකට නිවැරදිව ලංසු තැබීම .
    ඉතින් අවසාන මාතෘකාවෙන් වැඩේ ඉවරවෙයි--

    වැඩිය කතා නැතුව වැඩේට බහිමු
    මුලින්ම ඊබේ ජනප්‍රිය වෙන්න ප්‍රධාන හේතු මෙහි ඇති භාණ්ඩ විවිධත්වය හා වෙන්දේසියි. මොකද ලොකයේ වෙන්දේසි ඇත්තේ මේ ඊබේ කියන වෙබ් ලිපිනයේ පමණයි.

    1.වෙන්දේසියක් යනු?
    තමන්ට කැමති පරිදි තමන්ට අවශ්‍ය දේ ලබාගත හැකි විකුණුම් ක්‍රමයකි.මෙහි සාමාන්‍ය නම් යම් භාණ්ඩයක වටිනගාන, එක එක ගැණුම්කරුවන් විසින් තක්සේරු කර තමන්ට අවශය පරිදි ලංසු තබා ඉල්ලීමයි.....

    ඈවරයි -දෑවරයි ---තුන් ඈවරයි.

    ඊබේ හි නම් එම ක්‍රමය කිරීමට නොහැකි නිසා -- නිශ්චින කාල පරාසයක් තුල වැඩිම ලංසුව තියන කෙනාට එම භාණ්ඩයේ අයිතිය හිමිවේ.

    වෙන්දේසියකට ලංසු තැබීමට මුලින්ම.

    1.එය ලංකාවට දෙන භාණ්ඩයක් ද කියලා බලන්න. නැත්නම් ලංසු තියන්න යන්න එපා .
    2.එම භාණ්ඩය ලංකාවට නොදෙයි නමුත් ඔබට ඒක අවශ්‍යම නම් ඔබට සෙලර්ට මැසේජ් එකක් දාලා බලන්න ලංකාවට දෙන්න කැමතිද නැව්ගාස්තු කීයක් යනවද කියලා.
    3.අනවශ්‍ය ලෙස සෙලර්ට බලපෑම්කරන්න එපා එහෙම උනොත් ඔවුන් භාණ්ඩ ලංකාවට එවන්නේ නැති වේවි.ඒවගේම ආයේ කවදාවත් කාටවත් ඔවුන් ලංකාවට එවන්නේ නැති වේවි.

    2.එහෙනම් බලමු වෙන්දේසියකට ලංසු තබන ආකාරය.

    මුලින්ම තමන්ට අවශය කරන දේවල් තෝරා ඒ පිලිබද අවධානය යොමුකරන්න
    පාවිච්චි කල අයිතමයක් නම් හොදින් විකුණුම්කරු දී ඇති ලිස්ට් එක කියවන්න. සමහර ෆෝන්වල පාවිච්චි කරන ලද කිව්වට පහලින් විකුණුම්කරු විසින් වයිබ්‍රේට් වැඩකරන්නේ නැ වැනි සදහන් යොදා ඇත.
    මම නම් තෝරගත්තේ නොකියා N8 එකක්.

    ඉතින් හොදට හොයලා බලලා මොකක් හරි තමන්ට කැමති එකක් තෝරගන්න. ඔන්න මම නම් එකක් තෝරගත්තා ඒකේ තියන වැදගත් කරුණු
    රූපසටහටනෙන් විස්තර කර ඇත.

    කට්ටයම බලන්න ඇති බලන්න ඕකේ බිඩ් ප්‍රමාණය කියලා එකක් තියනවා අන්න ඒක පොඩ්ඩක් ක්ලික් කරමු නේද? දැන්
    ඔයාලට පෙන්නනවා නේද බිඩ් හිස්ටර් කියලා එක්ක අන්න එතන මේකට යම් යම් ගැණුම් කරුවන් යොදනු ලැබු ලංසු පෙන්නනවා ඇති. එතන තියන අනිත් කොටසුත් ක්ලික් කරලා බලන්න.

    3.ලංසු තැබීම.

    යන්න මුල් රූපයට එතන තියන හිස් කොටුවේ ඔබට යොදන්න ඕනි අගය ඇතුලත් කරන්න .(එතන පොඩි පණිවිඩයකින් දිස්වෙයි මෙන්න මේ ගණනට වැඩිය ඇතුලත් කල යුතුයි කියලා)
    ඔන්න මම නම් ගානක් ඇතුලත් කරා බලන්නකෝ.

    ඔන්න වැඩේ හරි පස්සේ මෙන්න මේ වගේ රූපයක් එයි වැඩේ හරි නම් අපි යොදපු ලංසුව ස්ථාවර උනා කියලා.

    එහෙනම් වැඩේ ගොඩේ ගොඩ - දැන් ඉතින් කට්ටයම යන්න
    සමරි (Summery ) එකට එකේ අන්තිමේට ඇති බිඩ්(Bid)කොටසක්.
    එතන දිලිසි දිලිසි ඔබතුමාලා තුමියලා ලංසු තබපු භාණ්ඩය ඇති.

    එහෙනම් දැන් වැඩේ හරි දැන් බලමු.

    4.ඇතුලත් කල ලංසුව ඉවත් උනොත් හා ඇතුලත් කිරීමට නැති උනොත්.

    බලන්න මේ රූපය දිහා

    නැවත නැවත ඉදිරයට ලංසුව ඉවත් වන තුරු ලංසු තබාගෙන යන්න.
    ඔබට යම් භාණ්ඩයක් ගන්න අවශයි නම් ඔබ -ලංසුව අවසාන තත්පර 5 තුල වැඩි ගනනක් ලංසුව තියන්න.

    උදා- අවසාන තත්පර් 5 ලංසුව තියෙන්නේ ඩොලර් 45 විතර නම් ඔබට අවශය නම් ඔබ ඩොලර් 60 පමණ ලංසුවක් තියන්න එවිට අනිවාර්යයෙන් ඔබට අවශය දේ ලැබෙයි.

    ගෙඩි පිටින් උස්සලා දැම්මේ මෙතනින් :)

    උදිතගේ හදගැස්ම

    http://udithagealwanguwa.blogspot.com/2012/05/blog-post.html
     
    dinushadre

    Well-known member
  • Jul 3, 2013
    987
    172
    83
    Bid ekak dinala ekata pay karala ganne nathuwa hitiyoth mokada wenne..?@
    Seller case ekak open karai bn ita kalin u ubava contact karai.
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,942
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα

    උස්සලා දැම්මත් ලස්සනට තියෙනවා... Thanks Bro..! :rofl: +
     
    Hiram

    Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    Mathaka vidiuhata eaby eken uth case danwa ape profile ekata eka hoda na qla.. so eka avulak ape idiri ganudenu walta buyer wana api card eka kudu case ekakk wende