E bay ඕනෑම භාණ්ඩයක් ගෙදරටම ගෙන්වලා දෙනවා

pulsedeal

Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    E bay ඕනෑම භාණ්ඩයක් ගෙදරටම ගෙන්වලා දෙනවා

    ebay-icon.jpg

    අපේ සමහර යාළුවන්ට විවධ හේතු මත E BAY එකෙන්
    භාණ්ඩ ගෙන්වාගන්න අපහස්යු


    1.පේපැල් ගැටළු
    2.අපේ රටේ බැංකුවල ගැටළු
    3.බදු පිළිබද අවධානම


    සහ වෙන ගැටළු.
    ඉතින් අපිට පුළුවන් ඔබට අවශ්‍ය

    E BAY භාණ්ඩ
    අපේ රටට ගෙන්වලා ඔබේ නිවසටම තැපැල් මගින් එවන්න,


    ඔයාට කරන්න තියෙන්න ඔයාට ගෙන්වාගන්න කැමති භානඩේ
    E BAY
    ලින්ක් එක අපිට එවන එක.

    වැඩි විස්තර දැනගැනීම සදහා ඔබේ ඊමේල් ලිපිනය මෙහි පොස්ට් කරන්න.

    තවත් මොනවහරි ප්‍රශ්න තියෙනවනම් අහන්න ....නැතිනම් PM එකක් දාන්න.
     
    Last edited:

    HHsujeewa

    Well-known member
  • Jan 15, 2009
    4,607
    133
    63
    WWE-Smackdown-07/09/2012-(HD720p VIDEO)Full Show-No Part
    Copyright © 2002-2012 S&R-:Creation All Rights Reserved.
    Add You Comments & REPLY-This Show
     

    buddhika91

    Member
    Apr 26, 2012
    50
    2
    0
    1-උඹ කියක් ගන්නවද?
    2-ඇමරිකා වට විතරක් ship කරන ඒවත් ගෙනල්ල දෙනවද?
    3-අපි බදු අතට හම්බෙන්න කලින් සල්ලි දෙන්න ඕනෙද?