E Bay වලටත් බද්දක්?

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඊ බේ ඇමසන් වගේ සයිට් හරහා බඩු ගෙන්නනකොටත් බද්දක් ගහන්න යනවා කියල ආරංචියක් ආව... මේ ගැන දන්න කෙනෙක් විස්තර කියන්න බලන්න
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    ow. amazon, ebay wage site walin sinhalu badu ganiddi gvt. tax eka un gannawa ita passe gvt ekata ebay or amazon eken gewanawa. or may be tax charged when money transferring to foreign account.

    10% k wage athi.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    online tranactions වලිනුත් බද්දක් ගන්නවා කියලා තමා වැට් මෑන් කිව්වේ. paypal ලංකාවට දෙනකන් කටයි පුකයි බලියාගෙන හිටපු අයට සුභ ආරංචියක් 2017 අයවැය.

    :rofl::rofl::rofl::rofl:
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    ඕක දැනටත් hsbc එකෙන් credit card වලට ගහනවනෙ බං. ෆොරින් ට්‍රාන්සැක්ශන් හැම වියදම් කරන 1000කටම රුපියල් 25ක් හෝ කොටසක්, ඒ කියන්නෙ 500ක් වියදම් කලොත් 12.50ක්. 2016 ජනවාරි ඉඳල තමා ඕක කරන්නෙ..
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ow. amazon, ebay wage site walin sinhalu badu ganiddi gvt. tax eka un gannawa ita passe gvt ekata ebay or amazon eken gewanawa. or may be tax charged when money transferring to foreign account.

    10% k wage athi.

    ටහිකෙයි කිව්වලු...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඇට දෙකටත් බදු ගහන දවස වැඩි ඈතක නොවේ...
     

    someone95

    Active member
  • Apr 2, 2015
    363
    134
    43
    අපේ කලේ මෙහෙම උනේ නෑ අපේ හාන්දුරුවනේ.... :baffled: BUMP