මචන්ලා,
e-bay එකෙන් පෝන් එකක් බිඩ් කරල අරන් ලංකාවට ගෙන්න ගන්න ගිහම වෙන අවුල් මොනවද? මොනවද ගෙවන්න ඕන කරන taxes? කොච්චර කට්ටක් කන්න ඔනෙද TRC වැඩේට?
Pls help..