මම E-bay එකෙන් Tablet PC එකක් order කලා, දවස් 15 යද්දි Tablet එක ආවා,
මට E-bay account එකක් නෑ, යාලුවෙක්ට කියල තමයි ගෙන්න ගත්තේ
ඒත් එකේ Touch එක වැඩ කලේ නෑ, මම ඒක Return කලා,
Seller Return Tablet එක July 20 වගේ එව්වා කියලා msg. එකක් එව්වා. ඒත් තාම ආවේ නෑ,
දැන් මාසයකටත් වඩා කල් වැඩියි, Seller msg. වලටත් reply කරන්නෙ නෑ,
මම රැවටිලා වගේ,
දැන් කල් වැඩි නිසා E-bay එකෙන් Case එකක් open කරන්න බෑ කියලා මගෙ යාලුවා කියනවා.
මට දැන් මුකුත්ම කරන්න බැරිද? Please දන්න කව්රුහරි උදව් කරන්න,

Good luck!