E-bay course ගොබ්බයා Fiverr එකටත් කෙළවයි වගේ

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,893
    5,081
    113
    Pandora
    311565316_1890225617979726_6328876748019374916_n.jpg

    ගොන් ක්ලබ් වලින් මවන සුරංගනා ලෝක වලට රැවටිලා, internationally "ශ්‍රී ලංකා" කියන නමට තාමත් freelancing Service sites වල තියෙන quality brand name එක දැනුවත්ව හෝ නොදැනුවත්ව හාන හැමෝම වෙනුවෙන් ආදරෙන් මේ ලියන්නෙ... ❤️
    මේ Fiverr Drop-Servicing කියන්නෙ තමන්ගෙ නමින් profile එකක් හදන්, ඒකට එන orders ආයෙමත් fiverr එකේ හෝ වෙන platform එකක අඩුවට වැඩ කරන seller කෙනක්ගෙන් කරගෙන තමන්ට commission එකක් තියාගෙන services විකුණන එක කියලා මම හිතනවා. 😏
    හැබැයි පුතේ Fiverr එකේ drop Servicing කියලා ලබු ගෙඩියක් නෑ. Fiverr එක ඇතුලෙ තමන්ගෙ original service එකක් ඇරෙන්න එහෙන් මෙහෙන් උස්සපු services විකුණන එක එයාලගේ Terms of Service අනුව පට්ට නීති විරෝධී. එහෙම මොකෙක් හරි කරන්න පුළුවන් කියනවා නම්, පුළුවන් කියලා සල්ලි අරන් උගන්නනවා කියනවා නම් ඌ අංක එකේ හොරෙක්. තක්කඩියෙක්. 🚫
    ඕනෙ නම් Fiverr Affiliates වලට join වෙලා පිරිසිදුව Affiliate Marketing වලින් ඔයාට හොඳ income එකක් generate කර ගන්න පුළුවන්. හැබැයි ඒකටත් affiliate marketing කරන්න හොඳ platform එකක් ඔයා මහන්සි වෙලා build කර ගන්න ඕනෙ. ❤️
    හැබැයි මේ කරන වැඩේ නම් අමු ජරා, ලැජ්ජා නැති වැඩක් ඇත්තටම. තව මනුස්සයෙක්ගෙ මහන්සිය, දක්ෂතාවය, කැපවීම, අත්දැකීම් හොරා කාලා සල්ලි ටිකක් හොයා ගන්නවා කියන්නෙම කොච්චර විලි ලැජ්ජා නැති, ජරා වැඩක්ද...??? 💩
    අනික මේවා ඒ freelancing sites වලට මීටර් වුනොත් උන් උbaලාවත් බෑන් කරලා, අවුරුදු හය හත, උදේ රෑ නැතුව, මහන්සි වෙලා තනියෙන් දේවල් හොයලා ඉගෙන ගෙන, ශේප් එකේ ගේමක් ගහගෙන යන ශ්‍රී ලංකාවේ ඉන්න Genuine sellers ලටත් කෙලවන්න ඉඩ තියෙනවා. උදාහරණ ඕනෙ නම් ඔය 💩 ක්ලබ් වලින්ම කාලා දාපු Ebay, etzy වගේ platforms ගන්න පුළුවන්. 🖕
    ලැප්ටොප් එකක් තියෙනවා නම්, ඉන්ටර්නෙට් කනෙක්ශන් එකක් තියනවා නම්, මේ ගෝත, පච ක්ලබ් වල උන්ගේ බඩ වියත රැක ගන්න උඹලා ලඟ තියෙන සල්ලි වියදම් නොකර;
    - YouTube එකට පලයන්. උඹට ඉගෙන ගන්න ඕන කරන skill එක මොකක්ද, ඒ හැම එකටම Tutorials තියෙනවා ඕන තරම්. ❤️
    - SkillShare එකේ one month free subscriptions ගන්න පුළුවන්. ඒක අරන් උඹට ඉගෙන ගන්න ඕනෙ කරන දේ ගැන courses ටික ඔක්කොම download කර ගනින් මාසෙ ඉවර වෙන්න කලින්. ❤️
    - තව Torrents වල, වෙන වෙන sources වලින් ඕනෙ තරම් උඹලට courses හොයා ගන්න පුළුවන් පිරිසිදුව තමන්ගේ skill එක ගැන ඉගෙන ගන්න. ❤️
    ඒක නිසා මේ වගේ හොර, විලි ලැජ්ජා නැති courses වලට නිකන් නිස්කාරනේ සල්ලි වියදම් නොකර මහන්සි වෙලා Skill එකක් හදා ගනිල්ලා අනුන්ගෙ Skills හොරකම් කරලා බඩ වියත රැක ගන්න බලන කාlaකන්නියෙක් නොවී.
    එක එකා රවට්ටලා හම්බ කරන 💩 Clubs වල අයිතිකරුවනි, මේ අහිංසකයො රවට්ටලා හම්බ කරන සල්ලි වලින් කන කෑමක්වත් උඹලට දිරවනවද ඉතින්...??? 🤮🖕🖕
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado

    ooka nawaththanna oone ooke hariyata wada karana un Club eka issarahata gihin renna thiyenne

    balapan bahirawayo wage petti muunu kota agawa kolla kalui ehe gedara eka nisa wenna athi
    ------ Post added on Oct 14, 2022 at 10:43 PM
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    අපි එක්ක NIBM හිටිය කෙල්ලෙක් මගේ FB එකේ ඉන්නවා, මේකිත් දිගට හරහට ඔය eclub එකේ photos , ebay screenshots අරව මේවා දානව , ඒකිගේ ගෝලයෝ අච්චරක් earn කරා මෙච්චරක් earn කරා කියා කිය motivational පාරවල් stories පුරව පුරව හිටිය. දවසක් මම නිකමට ඇහුව ebay dropshipping කරනවද කියල. මෙන්න මෙකි දිගට හරහට මට මැසේජ් කරනවා , උන්ගේ club එකට join වෙන්න ෆුල් සප් එක දෙනවා , හැමදේම උගන්නවා , පන්ති තියෙන දවස් අරවයි මේවයි හැම දේම. මම පොඩ්ඩක් ඒකිව ෆෝම් කරා , මම අසයි කරන්න එත් මගේ ජොබ් එක එක්ක පන්ති තියෙන දවස් අවුල් කියල. මෙකි කියනවා දවස් හදාගන්න පුළුවන් ලු revision classes තියෙනවා අරකයි මේකයි කියල. ගෑනි ෆුල් දත කනවා මාව ඇදල ගන්න. අයි ඉතින් එතකොට එකිටත් ගතමන්ට් එකක් එනවනේ. මම ඒකිගේ කිසිම එකකට යේ reply කරන්න ගියේ නෑ. හැබැයි දැන් ඒකිගේ story දැමිල්ලත් ඉවර වෙලා වගේ.
     
    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    මල සාප, උන්ගේ ස්ටෝරි පුරවලා වාහන පදින ඒවයි, හොටෙල්වල ඇවිදින ඒවයි, කන ඒවයි අර එකෙක් කෑල්ල එක්ක හුකන ඒවා විතරයි දාන්නේ නැත්තේ ඒකි රූම් එකේ ඉඳන් tiktok දාන්නේ.... පිරමිඩ කාරයෝ lite version එක. ඔය පොන්ස්ලා Ebay, Binance, Forex වගේ Fiverr එකටත් ඇරලා තමයි පස්ස බලන්නේ.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    වැඩක් නෑ ඔය පෝස්ට් දැම්මට ඔයවගේ කරන අය දිගටම ඔය විදියටම තමයි සල්ලි හොයන්න බලන්නේ ඔය ක්‍රමේට පුරුදු වෙලා. එක දවසට ලොකු ගානක් ළමයින්ගෙන් එකතු වෙනවා නේ. මීට වඩා හොඳයි හැබැයි freelance sites කියලා දෙන්න සල්ලි ගන්න මිනිස්සු. ඔය concept එක සුද්දෙක් කරනවා මම දැක්කා yt එකේ. පොර international level එකෙන් ඔය වැඩේ කරන්නේ. එක copy කරලා ඔය කරන්න යනවා ඇත්තේ
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    ඒකටත් හරි🥴