මචං මං E bay drop shipping පටන් ගන්න හිතන් ඉන්නේ.. දන්න තරමින් කිරියේ ගොඩක් දෙනා මේක කරනවා..
ඉතින් මට Ebay account එක හදන තැන ඉදන් Paypal වලින් withdraw කරන තැනට එනකන් විස්තර දැනගන්න ඔනේ..
01. මුලින්ම කොහොමද E bay acount එකක් හදන්න ඔනේ.. (Business account)
හදද්දි මොනාද Important දේවල්
02. Next Pay pal වලින් ලංකාවට සල්ලි withdraw කරන්න බැරි නිසා කොහොමද එ account එක හදාගන්නේ?


