E Bay help - This user is no longer registered on eBay.

Shaiman

Member
Apr 2, 2014
1,748
210
0
Mama Cam ekak order kala E bay eken

dan purchase history eka beluwama. A user ge issarahin "This user is no longer registered on eBay. " kiyala pennanawa :sorry::sorry::sorry::sorry::sorry:

mokada wela thiyenne kiyala danna kenek kiyanawada

Seller pollak thiyala maru welada?

Mama purchase kale Feb 26. Dan mata monawath karanna berida?

Shaiman

Member
Apr 2, 2014
1,748
210
0
mama cam 2 k order kala 2 k gen dekatama kela wela wage

dispute danma file karannada?
 
KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,758
    4,374
    113
    හොරෙක් කියල බලපු ගමන් තේරෙනවනේ බන් ඔය තරම් අඩුවට අපිට ආදරේට දෙය් පර සුද්දෝ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මගෙත් ඔහොම එකක් වුනා දවසක්. මම payment එක කලාට පස්සේ දවසේ seller ගෙ account එක cancel වෙලා හෝ ban කරලා ඌව. මම paypal case එකක් open කලා. සල්ලි ටික ලැබුනා. උබත් එහෙම කරපන්
     
    • Like
    Reactions: Shaiman

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    මගෙත් ඔහොම එකක් වුනා දවසක්. මම payment එක කලාට පස්සේ දවසේ seller ගෙ account එක cancel වෙලා හෝ ban කරලා ඌව. මම paypal case එකක් open කලා. සල්ලි ටික ලැබුනා. උබත් එහෙම කරපන්

    kohomada karanne machan poddak procedure eka kiyahanko :sorry::sorry::sorry::sorry:
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    E bay eken salli gewai ubata..dispute ekak danna.thamai wenne

    Ow machan case ekak file kala Rep +

    සල්ලි අරන් මාරු වෙලා

    Ow machan case ekak file kala Rep +
    top rated seller kenek nemeida,
    Na ban Aduwata thibba nisa order kala
    හොරෙක් කියල බලපු ගමන් තේරෙනවනේ බන් ඔය තරම් අඩුවට අපිට ආදරේට දෙය් පර සුද්දෝ
    ow ban aduwata thibba nisa math kunukamata order kala
    මගෙත් ඔහොම එකක් වුනා දවසක්. මම payment එක කලාට පස්සේ දවසේ seller ගෙ account එක cancel වෙලා හෝ ban කරලා ඌව. මම paypal case එකක් open කලා. සල්ලි ටික ලැබුනා. උබත් එහෙම කරපන්
    Thanks machan

    ඔය උබ දාපු image එකේ අන්තිමට තියෙන වාක්‍යය කියවලා බලන්න :)
    file kala machan

    Okkotama Rep dunna
     
    • Like
    Reactions: Voltage