Sep 18, 2014
143
8
0
මම මීට කලින් ඊබේ වලින් මොනවත් ගෙන්නල නෑ.ගිය මාසෙ ඊබේ හදාගෙන මම බඩු වගයක් ගෙන්නුව.ඒත් තාමත් ආවෙ නෑ.මට ශිපින් කලා කියල ගිය මාසෙ 23 ඊමේල් එකක් එවල තිබුන.ඒක තමයි මුලින්ම එවපු එක.අනිත් ඒව ඊට පස්සෙ.මේ 25තමයි මුල්ම එක එන්න ඕන කියල තියෙන්නෙ.ඒත් ඒ හරියට නම් දවස් 15කින් වගේ බඩු එනව නේද,මම address එකට දැම්මෙ state එක විදියට කොළඹ.. postal කෝඩ් එක එහෙම හරියට දැම්ම.ඒත් මට තාමත් ආවෙ නෑනෙ.මෙච්චර කල් යනවද බඩුවක් එන්න.ගෙන්නල තියන කට්ටිය ටිකක් කියන්න පුලුවන්ද.මගෙ address එකේ ප්‍රශ්නයක් නිසාද මෙහෙම වෙන්නෙ.:(