Sep 18, 2014
143
8
0
මම මීට කලින් ඊබේ වලින් මොනවත් ගෙන්නල නෑ.ගිය මාසෙ ඊබේ හදාගෙන මම බඩු වගයක් ගෙන්නුව.ඒත් තාමත් ආවෙ නෑ.මට ශිපින් කලා කියල ගිය මාසෙ 23 ඊමේල් එකක් එවල තිබුන.ඒක තමයි මුලින්ම එවපු එක.අනිත් ඒව ඊට පස්සෙ.මේ 25තමයි මුල්ම එක එන්න ඕන කියල තියෙන්නෙ.ඒත් ඒ හරියට නම් දවස් 15කින් වගේ බඩු එනව නේද,මම address එකට දැම්මෙ state එක විදියට කොළඹ.. postal කෝඩ් එක එහෙම හරියට දැම්ම.ඒත් මට තාමත් ආවෙ නෑනෙ.මෙච්චර කල් යනවද බඩුවක් එන්න.ගෙන්නල තියන කට්ටිය ටිකක් කියන්න පුලුවන්ද.මගෙ address එකේ ප්‍රශ්නයක් නිසාද මෙහෙම වෙන්නෙ.:(
 
Amden

Banned
Sep 21, 2011
339
17
0
keeyaka baduwak da ? address eka hariyata damma nam enwa prkku wla hari.
awe naththam ebay eken refund ekak gaththa haki
 
Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Samahara ewa dawas 10n wage enawa samahara ewa dawas 40 wage enawa.. gennanan ratai shipping service ekai anuwa thama wenas wenne ithin.. bayawenne nethuwa inna.. buyer protection tiyenawa ne ;)
     
    Sep 18, 2014
    143
    8
    0
    keeyaka baduwak da ? address eka hariyata damma nam enwa prkku wla hari.
    awe naththam ebay eken refund ekak gaththa haki
    ekak nemei ban, badu 11k vage thiyanava. ekakvath ave nane :*(

    Samahara ewa dawas 10n wage enawa samahara ewa dawas 40 wage enawa.. gennanan ratai shipping service ekai anuwa thama wenas wenne ithin.. bayawenne nethuwa inna.. buyer protection tiyenawa ne ;)
    davas 40!, echchara yanavada. mama badu 11k gennuva. ekakvath nane thama :(
     
    Entrepreneur

    Member
    Feb 18, 2015
    26
    2
    3
    දවස් 15 නෙමෙයි බන් මාස 1ක හමාරක් විතර බලපන්.සමහර ඒවා පරක්කුයි,.
     
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    Mehemai bn Item eka ship karana country eka anuwa ETA eka wenas wenawa.

    Hong Kong wage ratakin nam 2 weeks walin wage normal enawa. China nam 1 month wath aduma gaane yanawa.

    Tracking no.s deela tyanawanam balapan item eka current location eka.

    Samahara shipments eka path eka wenas. Mama Hong Kong walin watch ekak gennala eka awe through Switzerland and Germany. 2 months witara giya enna.

    tawa dawas tikak balapan.

    Awe nethnam seller ta msg ekak daala balapan.

    Ube address eka hari kiyala sure da ? Sri lanka widihata country eka select kaloth "state" kiyala enne na. enne Province -> District -> Address -> Postal Code.

    Okkoma ewa hariyata tyenne one. Nethnam lankaawata aawata etanin aul yanna ida tyanawa.

    eka aye check karla Balapan.

    GL :D
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    චූටි කුකූ;18067625 said:
    මම මීට කලින් ඊබේ වලින් මොනවත් ගෙන්නල නෑ.ගිය මාසෙ ඊබේ හදාගෙන මම බඩු වගයක් ගෙන්නුව.ඒත් තාමත් ආවෙ නෑ.මට ශිපින් කලා කියල ගිය මාසෙ 23 ඊමේල් එකක් එවල තිබුන.ඒක තමයි මුලින්ම එවපු එක.අනිත් ඒව ඊට පස්සෙ.මේ 25තමයි මුල්ම එක එන්න ඕන කියල තියෙන්නෙ.ඒත් ඒ හරියට නම් දවස් 15කින් වගේ බඩු එනව නේද,මම address එකට දැම්මෙ state එක විදියට කොළඹ.. postal කෝඩ් එක එහෙම හරියට දැම්ම.ඒත් මට තාමත් ආවෙ නෑනෙ.මෙච්චර කල් යනවද බඩුවක් එන්න.ගෙන්නල තියන කට්ටිය ටිකක් කියන්න පුලුවන්ද.මගෙ address එකේ ප්‍රශ්නයක් නිසාද මෙහෙම වෙන්නෙ.:(

    machan mulinma balapan uba gennuwa eunge feed back kiyak hema thiyanawada kiyala eka wedinam bayawenna deyak ne ,mama denata 50 -60k gennala thiyenawa ,e 50- 60 nma 1 borukarayai denata hambune ,reshipping 4-k 5k thiyenawa ,samannayen mata owa enna 30 days wage yanawa samahara ewa ita kalin enawa hebei.eddi nethiwena ewath thiyenawa (api ithin lankawene inne ekai )ewalata karanna thiyenne sellerwa contact karana eka (onama deyak gaththata passe deliverwena time eka wetenawa ex-:deliver time march 17-april17) oya mulin thiyena dawasa penala sathiyak wage gihin hambun neththam seller ta kiyapan ethakota u kiyanawa thawa sathiyak balanna neththam reshipping karannam kiyala or refund next week balala uta kiwwama u reshipping or refund karanawa,okathamai normal process eka but seller horek nam u ubata reply karanne week end neththam aniwa withing 24 hours ubawa u contact karanna one, hema message 2kata wada contact kare neththam ithin karanna thiyenne uwa report karala paypal eken case ekak open karana ekai eka karanne mehemai,paypal log wela "Resolution Center" tab eka click karanna ita passe "dispute transaction" gihin ona eka select karala case ekak open karanna ,ethakota paypal eken time ekak illanawa meka harigassanna e kalaya athulatha sellerta prove karanna beriunoth ubata salli bank ekatama(card eken nam pay karanne) transfer karanawa within 7 days waladi,mama hithanawa ubata meka prayojana wenna athi kiyala
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    ow mama deal extreme eken battries wagayak gennuwa dan masa 5 wage

    ekak wat awe na.. un deparak reship kala eth ekak wat awe na.. antimata refund ekak gatta... mokakda danne na seen eka
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    mage me lagadi ekak awa dawas 80k giya enna,, etakota refund aragena, perahera gihin iwaray.

    parcel eke venizula post kiyala seal 1k tibba.
    rata maaru wela venizula gihin.
    oowage eewa wenawa bn.

    gaana poddak wedi unat lankawe tiyenawanam mehen ganin
    salli deela,, balaagena idala,,, aawe natot seller ekka randu allala,,
    maha maanasika wadayak ban,,,
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    සමහර ඒවා එන්න පරක්කුයි බං. තැපැල් සේවාව අනුව තමයි. මම අක්කට සාරියක් ගෙන්නුව ඩී .එච්. එල්. හරහා . ලොකු ගානක් ගෙවපු නිසා ෆී ෂිපින් තිබ්බත් දැම්මා ඒකට. තැපැල් කරා කියලා උදේ මේල් එක ආවේ හවස ගෙදරටම බඩු ආවා බං.

    සමහර ඒවා මම ගත්තද කියලවත් මතක නැහැ එච්චර කල් යනවා. තැපෑලේ හැටි තමයි ඉතින්.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    සමහර අලි හොරු ඉන්නවා පොඩි පොඩි අයිටම් අඩුවට දානවා. ගන්න ගියාම ඔක්කොම හරි. බොරුවට ෂිපින් කියලා දානවා නැත්තම් කැඩිච්ච එකක් දානවා. රිෆන්ඩ් ගන්න ගියාම බයවෙන්න එපා ෆුල් රිෆන්ඩ් කරනවා හැබැයි තරු 5 දාලා රේටින් දෙන්න කියනවා. ගොඩක් එවුන් සල්ලි ගන්න ඕනවට රේට් කරනවා. අර සෙලර් ගේ රේටින් වැඩි වෙනවා. රේටින් වැඩි උනාම මෙගා ඩීල් එකක් කරලා මිනිහ මාරු. එමෙහ රිෆන්ඩ් කරන්න වෙන බලපෑම් කරන්න බැහැ .
     
    ekata karanna thiyenne uta kiyanna uba refund karata passe mama feedback dennam kiyala hemanethi unothebay eke report karala paypal caseekak open karanawakiyala ,paypal case eka open karaddi open karanna one hambun ne kiyala hadissiyewath hambunaeka kedila wageekak kiwwoth uta puluwan paypal ekata kiyanna eka newatha uta ewanna(with traking) itapasse sallidannam kiyala ethakota sorry 3$k ganna 50$k withara wiyadamayanwa,oya mukuth ne hambun ne kiwwama utaoppukaranna u 3-20$ wage ewata tracking danne e nisa aulak ne