E Bay Help

unlimit

Active member
  • Jun 29, 2010
    241
    31
    28
    මචන්ලා ලොකු උදව්වක් ඕන.
    දන්නා කෙනෙක් කියනවද eBay දවස් 60 පස්සේ item එකක් අවේ නෑ කියල complain කරන්න විදියක් තියනවද කියල.


    සිද්දිය මේකයි.

    මම phone cover එකක් ගත්තා. මාසෙකින් විතර අවේ නැති නිසා sellerta message එකක් දැම්මා , seller replay කලා තව එකක් ship කලා කියල . එත් තාම අවේ නෑ . දැන් ebay complain කරන්න බැලුවම එක complain item selection ekata list වෙන්නේ නෑ . දවස් 60 පැනපු නිසා.