e-bay item පරක්කුයි

windows7

Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    මේ දවස් වල උබලගේත් e-bay එකෙන් ගත්ත item පරක්කුද, මම 7 වෙනිදා ගත්තා පෝටබල් හාඩ් එකක් එක තාම ආවේ නැ

    20fxbeo.jpg


    උබලාගේ item ත් පරක්කු ද.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මේ ටිකේ අර තැපෑලේ මොකක්ද ස්ට්‍රයික් සින් එකක් නිසා දිගට හරහට අයිටම් පරක්කුයි බං..... :dull:
     

    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    මගේ item එකක් දවස් 8න ආවනෙ. හිතා ගන්න බෑ. China වලින් කරේ. Estimated Delivery දවසටත් කලින් ආවනේ.
    2cgdmqf.png
     

    windows7

    Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    මේ ටිකේ අර තැපෑලේ මොකක්ද ස්ට්‍රයික් සින් එකක් නිසා දිගට හරහට අයිටම් පරක්කුයි බං..... :dull:

    එහෙම සීන් එකක් තියෙනවාද. කවදද පටන් ගත්තේ
     

    windows7

    Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    මගේ item එකක් දවස් 8න ආවනෙ. හිතා ගන්න බෑ. China වලින් කරේ. Estimated Delivery දවසටත් කලින් ආවනේ.
    http://i64.tinypic.com/2cgdmqf.png

    මගෙත් ගත්ත sdcard එක ආවා දවස් 6න් ලොකු පාර්සල් තමා එන්නේ නැත්තේ
     

    windows7

    Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    mageth tama na bn nov 25 weddi enna ona eka tama na

    mage nov 21 venakota enna ona eva thama na

    Nov 8 Purchased. Thawama ne ban :-(

    nov 7 mama gathhe

    parakkuy
    podi awath

    podima eva nam evanava sd card vage sumana 1-2 athulata

    Mukuth parakku na bn.adiye adiye parcelkth awa.wenadata wada ikmanata.aliexpress 17n awa.ebay 28n awa

    e bay eke 2 week thama yanne lankavata enna item. me davas vala parakkuyi ambaneta
     

    windows7

    Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    Maasa 2 kta kain order krpu ekak ada awa..anikwa thaaama na

    ade 2 months epa venava ne

    machan matath badu tikak ganna thiyanawa.
    ubalage badu ennema nathuwa hari, nathi wela hari thiyanawa da?

    mama 2009 idala item 150 vithara order karala thiyenava item 2k thama nathi vela thiyenne,
    tracking dana eva 2 week valin gedarata enava meka thama masayak giyath thama ave nathhe