e-bay item පරක්කු වීමට හේතු

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මේ බලපල්ලකො එක හරකෙක්ගෙ වැඩක්. මූ මේක කොහොම post කරාද මන්දා! Item description එක එකක්. ඇතුලෙ තියෙන්නෙ තව එකක්. වැඩේ තියෙන්නෙ දෙකෙං එකක් වත් මම order කරපුවා නෙවේ! :angry:
    $_12.JPG
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    ජොසී;19396094 said:
    මේ බලපල්ලකො එක හරකෙක්ගෙ වැඩක්. මූ මේක කොහොම post කරාද මන්දා! Item description එක එකක්. ඇතුලෙ තියෙන්නෙ තව එකක්. වැඩේ තියෙන්නෙ දෙකෙං එකක් වත් මම order කරපුවා නෙවේ! :angry:
    $_12.JPG
    dildo ekakwat awanam tama wede
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    lankawata awot within 2 days aniwa enawa bn kawadawat parakku wela naha,:yes::yes:

    chinawala mage parcel 4k hirawela

    tracking up. wenne naha.

    sing post ekat parakkui:angry:

    මම මුලින් දාලා තියෙන thread එක කියවන්න අනික මේ මාසේ කොහොමත් පරක්කුයි

    ජොසී;19396075 said:
    අම්මේ අද මට item 22ක් ලැබුනා. Package 6යි. චූටි චූටි item ගෙන්නනවා නම්, Package ගාන වැඩි නොවෙන්න උඹලත් order දෙක තුනක් එක package එකට ඉල්ලපල්ලා මං වගේ.

    එල එල

    ජොසී;19396094 said:
    මේ බලපල්ලකො එක හරකෙක්ගෙ වැඩක්. මූ මේක කොහොම post කරාද මන්දා! Item description එක එකක්. ඇතුලෙ තියෙන්නෙ තව එකක්. වැඩේ තියෙන්නෙ දෙකෙං එකක් වත් මම order කරපුවා නෙවේ! :angry:
    http://i.ebayimg.com/00/s/OTY5WDEwMjQ=/z/dDoAAOSw7FRWZlKX/$_12.JPG?set_id=2

    මේ දවස් වල උන්ට වැඩ වැඩි. උන්ට msg එකක් දාන්න
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    මම මුලින් දාලා තියෙන thread එක කියවන්න අනික මේ මාසේ කොහොමත් පරක්කුයි

    එල එල

    මේ දවස් වල උන්ට වැඩ වැඩි. උන්ට msg එකක් දාන්න
    mona thred ekada bn?:eek:
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    china vala kochhara prasal tafiic vunath 2 week vithara yanakota un plane valata danava unge shipping crew eka ona dekata ready vela inne

    lankavata avama normal parsal clear venna dan 3 week vithara yanava, 4 days valin clear vena eva thiyenava eka venama kathavak
    una me tike pisu kelinawa bn, tracking wenne naha, an dawas 10k wtr wenawa tama ship karala naha.

    ubtanam khmada danne naha mage ewanam 2days gdrta enawa.

    eyet usps 2k awa
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    una me tike pisu kelinawa bn, tracking wenne naha, an dawas 10k wtr wenawa tama ship karala naha.

    ubtanam khmada danne naha mage ewanam 2days gdrta enawa.

    eyet usps 2k awa

    4 days valin clear vena eva thiyenava eka venama kathavak eka thama usps avith thiyenne mama meka danne 2009 idala e kale e bay eken item gathhe filehosting vala ekathu vena salli valin
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    මචන් ඔයා කවදාද ගත්තේ

    මම phone 3k ගෙනාවා
    dvd rw එකක් ගෙනාවා
    razer abyssus mouse එකක් ගෙනාවා
    bottle එකක් ගෙනාවා

    අනිත් ලොකු item මතක නැ බන්

    dvd ලින්ක් එක දාපන්කෝ බන් :D
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    මගේ අයිටම් 4ක් එන්න තියෙනවා.එකක් නම් දවස් 45 පැනලා.රිෆන්ඩ් එකක් ගත්තෙත් නෑ බන් සෙලර් ගේ වැරද්දක් නෙවෙයි නේ :angry:
    අද පෝස්ට් ඔෆිස් එකෙන් ඇහුවම කිව්වේ දවස් 10 කින් විතර කිසිම කෙනෙක්ගේ අයිටම් එකක් ආවේ නෑ කියල.මම හිතන්නේ ඔහොම කරලා ඉස්සරහට අපිට ඔන්ලයින් ෂොපින් එපා කරවයි.අනිවා මේ ඒක තමයි කරන්න යන්නේ.එපා වෙලා තියෙන්නේ.මීට පස්සේ කොහොමත් බඩු ඕඩර් කරන්නේ නෑ මම කුරියර් මිසක් :no: