Maha soona

Active member
  • May 3, 2016
    132
    55
    28
    සොහොනෙ තමයි
    මචං මම ebay oder කරපු එකක් අවේ නෑ දැන් මාස 2ක් වෙනවා. මම seller ට බැනලා message එකක් දැම්මා ඊට පස්සේ මෙහෙම email එකක් ආවා, මගේ paypal එකට නම් සල්ලි ඇවිත් නෑ. මොකද අවුල help me

    Good news! We let the seller know you didn't receive the item, and the seller issued you a full refund. This request is now closed.Refund information:A full refund of $110.30 was issued on Feb 22, 2017. The refund includes the purchase price plus original shipping and was issued to the same payment method you used to pay for the item.Please log in into PayPal and view the History page if you don't see it in your PayPal balance.You can view the details of this request in the Resolution Center. 
     

    Maha soona

    Active member
  • May 3, 2016
    132
    55
    28
    සොහොනෙ තමයි
    පොඩ්ඩා;21278337 said:
    paypal එකට සල්ලි එන්නේ නෑ. උබේ bank a/c එකට යන්නේ . බලහන් paypal එකේ "refund" කියලා ඇති

    Paypal eke refund kiyala thiyanawa ban eth bank ekata awith na, mama malaysia hadala thiyana nisada danne na,
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Paypal eke refund kiyala thiyanawa ban eth bank ekata awith na, mama malaysia hadala thiyana nisada danne na,
    මොකෙන්ද ට්‍රාන්සැශන් එක කොලේ.. පේපැල් බැලන්ස් එකෙන්ද කාඩ් එකෙන්ද? කාඩ් එකෙන් නම් කාඩ් එකට රිෆන්ඩ් වෙලා ඇති. බැලන්ස් එකෙන් කලානම් පේපැල් එකේ ඇති.