E bIKE පාවිච්ච්චි කරන අය එන්න

Handuna

Active member
  • May 20, 2020
    135
    99
    43
    https://www.ebike.lk/
    එකෙන් bike එකක් order කරන්න බැලුවේ.
    Daily 20km වගේ up and down යන්න තියෙනවා.
    මේකෙන් bike ගත්ත අය ඉන්නවද?

    High Performance Folding Bike එක තමයි ගන්න හිතන් ඉන්නේ

    Google reviews නම් ok.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ස්ටොක්ස් නෑ යකෝ
    mobility.lk ඒකේ අයිතිකාරයටත් කතා කරලා බලපං . පහුගිය සතියෙ නං ස්ටොක්ස් තිබ්බෙ නෑ.
     
    • Like
    Reactions: TCB Rox and Handuna