e-books හොයන අයට

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,803
    6,363
    113
    අඩෝ එල බන් මම කාලයක් හොය හොයා හිටපු පොත් ටිකක් හම්බ උනා :cool:
     

    klamb

    Member
    Jun 9, 2014
    23
    5
    3
    වැඩි කතා ඕනේ නෑ. ගොඩක් ඉගෙංගන්න කස්ටිය e-books pdf හොයනවා නේද google එකේ. ඒත් මම දෙන්නම් සයිට් එකක් මේකේ පොත් (pdf,djvu,epub) 2,497,841 ගානක් තියෙනවා. මම management කලේ ඉතින් මට අවශ්‍ය පොත් ඔක්කොම වගේ මේකේ තිබුනා. නොදන්න අයටත් එක්ක ඕන් මම share කළෝ

    ජයවේවා!


    අහ්හ් link එක අමතක උනානේ. :baffled: පහල පින්තුරය උඩ කොටන්න :nerd:


    මේක හොඳ site එකක්. එත් මේක නෙමෙයි හොඳම site එක. Libgen තමා best. Libgen site එකේ පොත් විතරක් නෙමේ research paper තියෙනවා.

    http://gen.lib.rus.ec

    research paper සඳහා:

    http://gen.lib.rus.ec/scimag

    සමහර වෙලාවට මේ site එක offline වෙනවා. කාලෙන් කාලෙට domain name and ip address වෙනස් කරනවා. ඒ ගැන දැනගන්න මේ reddit thread එක බලන්න.

    https://www.reddit.com/r/Scholar/comments/2raea8/libgen_down/
     
    • Like
    Reactions: .::J@S::.

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    වට් ද ෆක් සිඞ්හලු :shocked: :shocked:
    මං සතිගානක් ටොරන්ට් පීරල පීරල හොයාගන්න බැරිවුන පොතක් මේකෙ තියෙනවනෙ යකෝ :shocked: :shocked:
    රෙප් :shocked: :shocked: