e c g වලින් පමණක් පපුවේ ගැටළුවක් නැති බව දැනගත

shedy

Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    e c g වලින් පමණක් පපුවේ ගැටළුවක් දැනගත හැකිද ?

    මගේ බද පුරවා දැමීමක් දැන් මස 3 කට වැඩි කාලයක සිට පවතී ,, තවද කොලෙස්ටරෝල් ද වැඩි වී තිබී දැන් අඩුකර ගෙන ඇත සමහර අවස්ථා වලදී පපුව සිර වීමක් සහ කටුවකින් අනින්නා වැනි රිදීමක් ද පවතී මම මේ වනවිට e c g පට 10 පමණ ලබා ගෙන ඇත වෛද්‍ය වරුන් පවසන්නේ ද මට කිසිදු පපුවේ රෝගයක් නැති bawai මට දැන ගත යුත්තේ

    1 මෙය කුමන රෝග තත්වයක් ද ?

    2 e c g වලින් පමණක් පපුවේ ගැටළුවක් නැති බව දැනගත හැකිද ?

    3 මගේ වයස 24 ක් වේ මේ වයසේදී හදවත් රෝග ඇතිවිය හැකිද ?
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,489
    3,170
    113
    斯里蘭卡
    mamanam dockek newei eth ecg walin papuwe ewa hoyanne kohomada ban ecg ganne husma ganna apahasu unahama heart beat eka balanna nisa , uba kiyanne ubata bayada papuwe amaruwa kiyala
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,575
    16,411
    113
    මටත් කිසි ලෙඩක් නැහැ කිව්වා. ecg බලලා. :D:rolleyes:
    දැන් ගොඩක් කල් බන් අරගෙන. :baffled:
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,443
    2,248
    113
    Sri Lanka
    i think u have GORD
    Sometimes it gives same symptoms as in MI or chest pain
    So the doctors take ecg to just to make sure u r not having a heart attack

    1 මෙය කුමන රෝග තත්වයක් ද ? most probably GORD (gastritis)

    2 e c g වලින් පමණක් පපුවේ ගැටළුවක් නැති බව දැනගත හැකිද ? no.but most heart conditions have ecg changes
    3 මගේ වයස 24 ක් වේ මේ වයසේදී හදවත් රෝග ඇතිවිය හැකිද ?yes you can get
     
    shedy

    Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    mamanam dockek newei eth ecg walin papuwe ewa hoyanne kohomada ban ecg ganne husma ganna apahasu unahama heart beat eka balanna nisa , uba kiyanne ubata bayada papuwe amaruwa kiyala

    ow ban ,,:rolleyes: mata dan masa 3k vitara idan papuwa ridena seen ekak tiyanawa doctors la kiyanne ecg balala aulak naha kiyala et ban lede hodawe naha
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,575
    16,411
    113
    i think u have GORD
    Sometimes it gives same symptoms as in MI or chest pain
    So the doctors take ecg to just to make sure u r not having a heart attack

    1 මෙය කුමන රෝග තත්වයක් ද ? most probably GORD (gastritis)

    2 e c g වලින් පමණක් පපුවේ ගැටළුවක් නැති බව දැනගත හැකිද ? no.but most heart conditions have ecg changes
    3 මගේ වයස 24 ක් වේ මේ වයසේදී හදවත් රෝග ඇතිවිය හැකිද ?yes you can get
    :yes:
     
    shedy

    Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    i think u have GORD
    Sometimes it gives same symptoms as in MI or chest pain
    So the doctors take ecg to just to make sure u r not having a heart attack

    1 මෙය කුමන රෝග තත්වයක් ද ? most probably GORD (gastritis)
    2 e c g වලින් පමණක් පපුවේ ගැටළුවක් නැති බව දැනගත හැකිද ? no.but most heart conditions have ecg changes
    3 මගේ වයස 24 ක් වේ මේ වයසේදී හදවත් රෝග ඇතිවිය හැකිද ?yes you can get
    :(:(:(:(
    :confused::confused::confused:

    thankzz machoo,,
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    i think u have GORD
    Sometimes it gives same symptoms as in MI or chest pain
    So the doctors take ecg to just to make sure u r not having a heart attack

    1 මෙය කුමන රෝග තත්වයක් ද ? most probably GORD (gastritis)

    2 e c g වලින් පමණක් පපුවේ ගැටළුවක් නැති බව දැනගත හැකිද ? no.but most heart conditions have ecg changes
    3 මගේ වයස 24 ක් වේ මේ වයසේදී හදවත් රෝග ඇතිවිය හැකිද ?yes you can get

    :yes::yes::yes: