E CARDS....:::HELP):::

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka

කට්ටිය පොඩ්ඩක් මේ web site එක චෙක් කරලා බලනවද....මේකේ මාරම සිරා e cards තියෙනවා...

ඒත් මට මේවා මැෂින් එකට save කරගන්න ඕනි...ඒත් මට තේරෙන්නෙ නැහැනේ...
Google කරාට හරි ගියේ නැහැ...

However මට ඕනි full e card එකේ print out එකක් ගන්න...

අනේ කවුරුහරි මොකක් හරි ක්‍රමයක් කියන්නකෝ....

වෙන web sites තියෙනවනම් ඒත් කමක් නැහැ...(හැබැයි මීට වඩා ලස්සන ඒවනම් විතරයි....)

Please give me some solution brothers.....

**************************************************

Website home page :

http://www.things-to-say.com/


E card examples :

http://www.things-to-say.com/greetings3/thinking2-romance.htm

http://www.things-to-say.com/greetings3/aap-love.htm

http://www.things-to-say.com/greetings3/aap2-love.htm

http://www.things-to-say.com/poems-greetings/lp-m-love.htm

********************************************************
මතකයිනේ.....However මට ඕනි full e card එකේ print out එකක් ගන්න...

Please comment....!!!