e channelling කියන්නේ මොකද්ද ?
ඩොක්ටර්ස්ලා චැනල් කරන සර්විස් එකක්
මේකෙන් කරන්න පුළුවන් number එකක් කලින් වෙන් කරන එකද ?
සල්ලි ගෙවන්නත් ඕනේ..online ද සල්ලී ගෙවන්න ඕනේ
online ද සල්ලී ගෙවන්න ඕනේ
SLT ෆොන් එකෙන් පුලුවන් නැත්නම් මහජන හරි සම්පත් හරි බැංකු වල කවුන්ටර් එකට ගෙවලා නම්බර් ගන්න පුලුවන්