e channelling කියන්නේ මොකද්ද ?

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    SLT ෆොන් එකෙන් පුලුවන් නැත්නම් මහජන හරි සම්පත් හරි බැංකු වල කවුන්ටර් එකට ගෙවලා නම්බර් ගන්න පුලුවන්

    mobile එකෙන් 225 කතා කරලා ගන්නත් පුළුවන්