දැන් Cigarettes ගණන් ගිහින් තියෙන එකේ කට්ටියට හොදටම දැනෙන topic එකක් තමා මේක
.. මුලින්ම කියන්න ඕනේ මන් මේ විස්තර දාන්නේ බොන්න පොලබවන්න නෙවේ.. පුලුවන්නම් Cigarettes බොන එක නැත්තටම නැති කරලා දාන්න එක තමා හොදම විසදුම.. 
එත් දැන් පුරුදු වෙලා නවත්ත ගන්න බැරි උන්ට මේක පොඩ්ඩක් වැදගත් වෙයි..Cigarette එකක් දැන් පට්ට ගණන් එත් බොන්නත් ඕනේ එවන් ඉන්නවා ලංකාවේ ගොඩක්.. ඇගට හොදත් නේ pocket එකට හොදත් නැ.. 

E Cigarettes කියන්නේ හොද ක්‍රමයක් Cigarettes නවත්තන්න හිතන් ඉන්න කට්ටියට .නවත්තන්න බැරි කට්ටියට මේ ක්‍රමෙන් අගට වෙන විනාසේවත් අඩුකරගන්න පුළුවන් පොඩ්ඩක් සල්ලිත් ඉතිරි කරගන්න ගමන්.. පහල video එකෙන් පෙන්නනවා Smoking vs Vaping දෙකේ වෙනස මොකද්ද කියලා .. එත් අපහු කියන්න ඕනේ වැරදියට වටහ ගන්න එපා E Cigarettes හොද නැ එත් Cigarettes වලට සාපේක්ෂව හොදයි..
මේකේ හොද experiment එකකුත් තියෙනවා
මෙන්න තවත් එකක්
ඔක්කොම හරි දැන් කොහෙන්ද මේවා ගන්නේ මන් එකටත් links දාන්නම්
අඩුවට බැලුවමනම් ebay එකේ තියෙනවා ඔක්කොම
මුලින්ම බලමු E Cigarette එක
Link
ඔකේ පොඩි review එකක් තියෙනවා මෙන්න එක
( මන් හිතන්නේ නැ ebay එකේ තියෙන එකම කියල එත් ඒ සමාන එකක් )
review එකේ තියෙනවා කාලයක් ගියාම coil එක මාරු කරන්න ඕනේ කියලා මොකද එක කාලයත් එක්ක ජරා වෙනවා.. මන් ඔය උඩ දැම්ම ebay ලින්ක් එකේ coil එක මාරු කරන්න පුළුවන්..එත් සමහර ගණන් අඩු E Cigarettes තියෙනවා මාරු කරන්න බැ.. ඒවා ජරා උනාම අපහු E Cigarettes එකක්ම ගන්න ඕනේ.
E Cigarette coil
මෙන්න coil එක
coil ගන්න link එක මෙන්න
Link
ඕක ගනිද්දී Resistance කියල එකක් තියෙනව Resistance අගය අනුව තමා ඔකේ heat එක තීරණය වෙන්නේ Resistance එක අඩු නම් ඝනකම් ධුමාරයක් එක්ක උගුරට වදින්න දැනෙනවා Resistance එක වැඩි නම් අඩු ධුමාරයක් තමා එන්නේ..
වැඩිපුර විස්තර Link
එක හින්දා අපහු ඒවා ගනිද්දී හරි ගාන Resistance තියෙන coil එකක් ගන්න ඕනේ.. දැන් කොහොමද හරි ගාන හොයන්නේ මෙන්න එකට පොඩි ප්‍රස්ථාරයක්
ඕකෙන් output voltage එකයි ඊට අදාල Resistance එකයි හොයාගන්න පුළුවන්..
E Cigarettes වලට ඕන E Juice
මේවා නම් ඕන තරම් වර්ග තියෙනවා එක එක රස වලින්

මෙන්න ලින්ක් එක Link
E Cigarettes ගැන දෙනගන්න ඕන ගොඩක් ඒවා මන් දැම්මා එත් මන් අපහු කියන්න ඕනේ මේ එක මගුලක් වත් ඇගට හොද නැ.. එත් normal Cigarettes බොනවට වඩා ඇගැට වෙන විනාසේ අඩුයි. හොදම පිළියම තමා නවත්තන එක.
මන් බොන්නේ නැ
අනිත් එවන්ට උදව් වෙයි කියලා දැම්මේ 

Rep 9+