oya ithin ewwa wadak na newa maththayo, kohomada mee payment eka wune kiyala dannawada?උබ ඉන්නේ දකුණු පළාතේ නේද?
අකුරැස්ස සහ දෙනියාය ටවුන්දෙක අතර තියෙන පොඩි ටවුන් එකක් කිට්ටුව ගමක නේ?
තාම ටෝකින් ටොම් ප්ලේ කරන එකෙක් දැක්කමයි 🫡
ithin bro deposit wennath mama mukuth kale nane?kapilada nattan deposit welada?
ඔයාගේ කාඩ් එක ලීක් වෙලා. ලංකාවේ PayHere එකෙන් ගත්ත ඩම්ප් එක තාමත් සෙල් වෙවී යනවා.oya ithin ewwa wadak na newa maththayo, kohomada mee payment eka wune kiyala dannawada?
Namal aiyath buy karanne mehema wenna barida.. minissu bennataඔන්න සමහර බංග්ලාදේශ් කාරයෝ ඔහොම උස්සපු කාඩ්ස් වලින් බයි කරන ඒවා.
![]()
නාමල්ට නම් ඉතාලියේ ස්පොන්සර්ස්ලා ඉන්නවාNamal aiyath buy karanne mehema wenna barida.. minissu bennata
machn mama online payment karalama na me card ekenඔයාගේ කාඩ් එක ලීක් වෙලා. ලංකාවේ PayHere එකෙන් ගත්ත ඩම්ප් එක තාමත් සෙල් වෙවී යනවා.
බංග්ලාදේශ් කාරයෝ එහෙම ඇමසන් Orders හිතේ හැටියට දානවා.
PayHere පාවිච්චි කරලා නැති වුනත් බෑන්ක් වලින් ඉශු කරපු කාඩ්ස් වල බැච් ෆ්‍රේම් එක හකර්ස්ලා දන්නවා.
උන් ලග CVV තිබුනත්, නැති වුනත් BruteForce කරලා හොයාගන්න පුළුවන්.
පුළුවන් නම් කාඩ් එක කැන්සල් කරලා 3D Secure Card එකක් ගන්න.
ඊමේල් එක PM එකකින් එවන්න උබේ ඩේටා තියේද කියලා චෙක් කරලා බලන්නම්.
![]()
call ekak dunna un kiyanneth oya ecommerce express ekata kapila thiyenawa kiyala witharayi kiyanneBank ekata cl ekak deela ahaanko...
නැති වුනාට කරන්න දෙයක් නෑ.machn mama online payment karalama na me card eken
call ekak dunna un kiyanneth oya ecommerce express ekata kapila thiyenawa kiyala witharayi kiyanne
mail ekak dala balanna oni
ado mn me lagadith baluwa me wesawo tham card details plain text eken yawanne, card number, expiry, cvv okkom, ahuwam kiyanaw eka un nemeilu karanne bank ekenluඔයාගේ කාඩ් එක ලීක් වෙලා. ලංකාවේ PayHere එකෙන් ගත්ත ඩම්ප් එක තාමත් සෙල් වෙවී යනවා.
බංග්ලාදේශ් කාරයෝ එහෙම ඇමසන් Orders හිතේ හැටියට දානවා.
PayHere පාවිච්චි කරලා නැති වුනත් බෑන්ක් වලින් ඉශු කරපු කාඩ්ස් වල බැච් ෆ්‍රේම් එක හකර්ස්ලා දන්නවා.
උන් ලග CVV තිබුනත්, නැති වුනත් BruteForce කරලා හොයාගන්න පුළුවන්.
පුළුවන් නම් කාඩ් එක කැන්සල් කරලා 3D Secure Card එකක් ගන්න.
ඊමේල් එක PM එකකින් එවන්න උබේ ඩේටා තියේද කියලා චෙක් කරලා බලන්නම්.
![]()

ඔව් ඩම්ප් එකේ තියෙන්නෙත් ප්ලේන් ටෙක්ස්ට්.ado mn me lagadith baluwa me wesawo tham card details plain text eken yawanne, card number, expiry, cvv okkom, ahuwam kiyanaw eka un nemeilu karanne bank ekenlu![]()
![]()
ow bn, mn unge system ek app ekakt integrate karanna meeting ekak illalla ekedi eke developert kiwwe oka, uta ganakwath na, https una kiyala oka secure nane, uta kiwwam u kiyanaw hoda prashnayakluඔව් ඩම්ප් එකේ තියෙන්නෙත් ප්ලේන් ටෙක්ස්ට්.
මං අදුරන එවුන්ගේ ඊමේල් වලින් හොයාගෙන උන්ට කිව්වා බෑන්ක් කාඩ්ස් Deactivate කරන්න කියල.

ඉතින් උන් හරිනෙ බන්ow bn, mn unge system ek app ekakt integrate karanna meeting ekak illalla ekedi eke developert kiwwe oka, uta ganakwath na, https una kiyala oka secure nane, uta kiwwam u kiyanaw hoda prashnayaklu![]()
Payhere ekata game eka set kare Bangaliyoda ethakota? nathnam munge Credit crad details dan one thanakin ganna puluwanda?ඔන්න සමහර බංග්ලාදේශ් කාරයෝ ඔහොම උස්සපු කාඩ්ස් වලින් බයි කරන ඒවා.
![]()
බංගලියෝ හරි මොරොක්කන් කාරයෝ හරි.up
Payhere ekata game eka set kare Bangaliyoda ethakota? nathnam munge Credit crad details dan one thanakin ganna puluwanda?
------ Post added on Mar 6, 2023 at 8:24 PM