මගෙ නීච් එකක් තියනව.මට ඒක ඊ කොමර්ස් සයිට් එකක් ගහල ට්‍රයි කරල බලන්න ඕන.ඉනීශියලි යන්න පුලුවන් හොදම සොලියුශන් එක මොකද්ද? පේමන්ට් ගේට්වේ එකකට යනවනම් ලංකාවෙ ඉදන් රිලයබල් සහ සල්ලි එලියට ගන්න ලේසිම එක මොකද්ද . ඉ කොමර්ස් සයිට් එකක් කරලම නෑ.දන්න කුකුලෙක් සජෙශන් එකක් දීපන්
