මගෙ යාලුවෙක් ඔන්ලයින් බිස්නස් එකක් පටන් ගන්න යන්නෙ මචන්ලා... ඩිසයින්, හොස්ටින්, පේමන්ට් ගේට්වේ වගේ හැමදේම දාලා සයිට් එක හදාගන්න කීයක් යනවද? එලකිරියේ එහෙම කෙනෙක් ඉන්නවනම් මට pm කරන්න. වැඩේ සුපිරියටම වෙන්න ඕනේ. After Service Support එකත් දෙන්න පුලුවන් වෙන්නත් ඕනේ.









