e kale athal

waca

Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    Dial up connection ගෙදර ඉඳන් ඉන්ටර්නෙට් ගියේ SLTnet කාඩ් එකෙන්. ඊට පස්සෙ තව පිස්සුවක් හැදුන තීම්ස් ගන්න XP එකේ, මට මතක විදියට රෝයල් කියල තීම් එකක් තිබුන. ඊට පස්සෙ Windows Vista transformation pack කියල ජාතියක් ආව. මම ඒව ඩවුන්ලෝඩ් කරල ට්‍රයි කරල බැලුව. ඒ අතීතය ඇත්තටම සුන්දරයි
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,721
    1
    49,734
    113
    ප*යාගල
    sorry.com
    Dial up connection ගෙදර ඉඳන් ඉන්ටර්නෙට් ගියේ SLTnet කාඩ් එකෙන්. ඊට පස්සෙ තව පිස්සුවක් හැදුන තීම්ස් ගන්න XP එකේ, මට මතක විදියට රෝයල් කියල තීම් එකක් තිබුන. ඊට පස්සෙ Windows Vista transformation pack කියල ජාතියක් ආව. මම ඒව ඩවුන්ලෝඩ් කරල ට්‍රයි කරල බැලුව. ඒ අතීතය ඇත්තටම සුන්දරයි
    Thawa thibba rainmeter / jet audio skins /wmp skins /xp apple theme . 😍
     
    • Like
    Reactions: olu bakka and waca

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,784
    35,633
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Dial up connection ගෙදර ඉඳන් ඉන්ටර්නෙට් ගියේ SLTnet කාඩ් එකෙන්. ඊට පස්සෙ තව පිස්සුවක් හැදුන තීම්ස් ගන්න XP එකේ, මට මතක විදියට රෝයල් කියල තීම් එකක් තිබුන. ඊට පස්සෙ Windows Vista transformation pack කියල ජාතියක් ආව. මම ඒව ඩවුන්ලෝඩ් කරල ට්‍රයි කරල බැලුව. ඒ අතීතය ඇත්තටම සුන්දරයි

    gedara internet tibbe na ban e kale
    school lab eke tamay okkoma sellan damme
     
    • Like
    Reactions: waca

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,525
    9,543
    113
    refresh karahama speed eka wadi wenawa :-D
    මම හිතන් හිටියෙ ඒ දවස්වල අර ඉනිමගක් එක්ක ජනේලයක් තිබ්බෙ. එතන ජනේලය පහල විතරයි refresh කරන්න පුලුවන් අනිත් තැන්වල වැඩ නෑ කියල 😂