E kale hiina

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    3,817
    5,253
    113
    1000100428.jpg
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,527
    14,410
    113
    මේ සමහර ෆෝන් මාත් පාවිච්චි කරා.

    ඉස්සෙල්ලම ගත්තේ එරික්සන් එකක්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,998
    71,316
    113
    අඩෝ මමනම් කලේ ඉස්සර පත්තරේ යන කම්පුටර් ඇඩ් කියවන එක, හීන මව මව ඉන්නවා ඉතින් එකක් ගන්න. alpha digital කියලා සෙට් එකක් හිටියා උන් අඩු ගානට used එවා දාල තිබ්බ. මටනම් මුලින්ම desktop එකක් හම්බුනේ 12 වසරේ. යුනි ඉවරවෙනකන් ලැපක් තිබ්බෙ නෑ. ගන්න සල්ලි තිබ්බෙත් නෑ, ගෙදරින් ඉල්ලන්නත් බෑ.

    ජොබට සෙට් උනාම උන් හද්ද පරන HP එකක් දුන්නා, ඒක ON කරනවා කියන්නෙ ඉතින් server එකක සද්දේ.

    දැන්නම් ඉතින් ඕවා නතින්, ඒත් පොඩි කාලේ ඒ දැකපු, පතපු දේවල් මතක් වෙද්දි දුකකුත් දැනෙනවා.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,277
    8,046
    113
    අඩෝ අඩෝ පත්තර ගන්නෙම ඔව බලන්න ගන්න සල්ලි නැති නිසා ඔවගේ රූප බලන් ඉන්නවා වෙලාවක්. 2003 වගේ ඉස්සෙල්ලම ආවේ ඇල්කටෙල් කියන කහපාට ෆෝන් එක රු 6000 වගේ ඒ කාලේ. ගොඩක් ඒවගේ පොඩ් එරියල් එකක් තිබ්බා. 😍
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,557
    1,630
    113
    අඩෝ මමනම් කලේ ඉස්සර පත්තරේ යන කම්පුටර් ඇඩ් කියවන එක, හීන මව මව ඉන්නවා ඉතින් එකක් ගන්න. alpha digital කියලා සෙට් එකක් හිටියා උන් අඩු ගානට used එවා දාල තිබ්බ. මටනම් මුලින්ම desktop එකක් හම්බුනේ 12 වසරේ. යුනි ඉවරවෙනකන් ලැපක් තිබ්බෙ නෑ. ගන්න සල්ලි තිබ්බෙත් නෑ, ගෙදරින් ඉල්ලන්නත් බෑ.

    ජොබට සෙට් උනාම උන් හද්ද පරන HP එකක් දුන්නා, ඒක ON කරනවා කියන්නෙ ඉතින් server එකක සද්දේ.

    දැන්නම් ඉතින් ඕවා නතින්, ඒත් පොඩි කාලේ ඒ දැකපු, පතපු දේවල් මතක් වෙද්දි දුකකුත් දැනෙනවා.
    Ow. alpha eke tv eke ad giya. PC ekak anna gahapu gemak e kale. sira dukai mathak weddi.
     
    • Like
    Reactions: Asmodeus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,998
    71,316
    113
    අඩෝ අඩෝ පත්තර ගන්නෙම ඔව බලන්න ගන්න සල්ලි නැති නිසා ඔවගේ රූප බලන් ඉන්නවා වෙලාවක්. 2003 වගේ ඉස්සෙල්ලම ආවේ ඇල්කටෙල් කියන කහපාට ෆෝන් එක රු 6000 වගේ ඒ කාලේ. ගොඩක් ඒවගේ පොඩ් එරියල් එකක් තිබ්බා. 😍
    Alcatel උන් rugged use එකට phone සෙට් එකක් ගැහුවා ඉස්සර. එක එක පාට.
     
    • Like
    Reactions: Asmodeus and netnet

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,736
    10,233
    113
    2003 වගේ ඉස්සෙල්ලම ආවේ ඇල්කටෙල් කියන කහපාට ෆෝන් එක රු 6000 වගේ ඒ කාලේ. ගොඩක් ඒවගේ පොඩ් එරියල් එකක් තිබ්බා. 😍
    නෑ මචන් ඇල්කටෙල් 2000 දීත් තිබුනා , මගේ පලවෙනි ෆොන් එකත් alcatel one touch easy එකක්
     
    • Like
    Reactions: Asmodeus and netnet

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,752
    1
    49,820
    113
    ප*යාගල
    sorry.com
    alpha digital කියලා සෙට් එකක් හිටියා උන් අඩු ගානට used එවා දාල තිබ්බ.
    උන් තමයි මුලින්ම ඇඩ් එකක් ගැහුවේ රු 4000ta ෆුල් සෙට් කම්පියුටර් එකක් දුන්නා. Pentium 3 ටත් අඩුයි ද මන්දා

    the-alcatel-ot-331-it-was-introduce-in-2003-its-a-classic-v0-k725yxd1ciwc1.jpeg

    ape town ekata dialog awe 2002-3 wage kale. keepa denekta tibba phone.
    අපෙ නෑදෑ වෙන එකෙක්ට තිබ්බා මේකක්. ගේම් ගහනවා ඉස්සර.
    ------ Post added on Apr 5, 2025 at 8:37 AM
     
    • Like
    Reactions: Asmodeus