e-mail ඇඩ්‍රස් ප්‍රසිද්ධවීම මේ තරම් භයානකද?

DevilRox

Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    E-Mail marketing gana thama me kiyanne
    Garage bassla 1000kata garage tools deal ekak email karanawa kiyala hitapan
    un deal eka gaththoth ubata commission ekak labenawa
    anna ehema promote kirillak gana oya kiyanne
    ඉතින් අපිත් කරමුකෝ.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔය කියන්නේ තියරි බං. ඔය කියන මිනිස්සුන්ට තියන්නේ තියරි දැනුම විතරයි. ඒකයි හේතුව. අන්තිමට ගැහි ගැහී බය වෙලා ජීවත් වෙනවා. යකෝ ඔච්චර බය වෙන්න ඕනෙ නම් ඉන්ටනෙට් නෑවිත් ඉදපං. Strong Password, 2 Step Verification ගැන ටිකක් හොයලා බලපං. දැන් ලෝකේ හැකිං සිස්ටම් වගේම සෙකියුරිටි සිස්ටම් හැම දේමත් කෝපි කාලෙට වඩා දියුනුයි.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    2nd way verification දාගත්තනම් බය වෙන්න දෙයක් නෑ, මට එකම එක පාරක් verification code එකක් ආවා එකවුන්ට් එකට ලොග් වෙන්න කියල මම request කරන්නේ නැතුව, එක්මනටම පාස්වර්ඩ් එක වෙනස් කර.

    2nd way verification දාන්නේ කොහොමද බං?