E-Money.ඊ.සල්ලි.ලෙසියෙන්ම.හොයමුද.??

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ade mageth dan aluthen patan gaththu eke Your Account Balance is Rs. 236.80
    macho oke

    inbox eke thiyena ewwainuth patta vidiyata hamba karanna puluwan banz try karapan

    මොනවද බං කරන්න තියෙන්නේ මේවලින්
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචංලා මේකේ අර index එකට ඈවිත් තියෙන ඒවා කරන්න ඕනේ නේද... ඒවා කරන්නේ කොහොමද කියල එක්ක දෙකක් කියල දෙනවද
     

    nirman.1995

    Well-known member
  • Aug 14, 2010
    1,706
    153
    63
    Galle
    මචංලා මේකේ අර index එකට ඈවිත් තියෙන ඒවා කරන්න ඕනේ නේද... ඒවා කරන්නේ කොහොමද කියල එක්ක දෙකක් කියල දෙනවද

    ඩේ එවාට ගියාම තියෙනවා සොස පාට ඔබන්න එකක් එක එබුවම අලුත් ටැබ් එකේ ඔබාන්න පුලුවන් තනක් හොයල ඔබපන් එහෙම එබුවම කොල පාටින් ලොඩ් වෙනවා එක ඉවර වෙලා වෙන පිටුවකට ගියාඅම අර ටැබ් එක ක්ලෝස් කරල දාපන් බන්z :P:P:P:rolleyes: