E Money කරන අයට වැදගත් වෙයි.

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,343
    1,542
    113
    32
    Earth-Cj025

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,343
    1,542
    113
    32
    Earth-Cj025
    kohomadha owa Used karane ?
    Youtube එකේ How to used කියලා Software එකේ නම ගහලා බලන්න. එතකොට එන Videos වල තියෙනවා මේවා Used කරන හැටි.:yes:
    මේවා Fiverr එකේ වැඩ වලට පාවිච්චි කරන්න පුළුවන්.
    Video බලලා තේරුණේ නැත්නම් මෙතන Post එකක් දන්න. දන්න කවුරු හරි කියලා දෙයි. මාත් ඕවා ගැන වැඩියේ දන්නේ නැහැ. කාට හරි වැදගත් වෙයි කියලා හිතලා දැම්මේ.:nerd:
    rep+++;)

    මට නම් කිසිම වැඩක් නැහැ ඕවා
    ඒත් ඕවා කරන අයට වැදගත් වේවි ;)
    :confused:
    You must spread some Reputation around before giving it to TharushiKU again.
    පස්සේ රේප්+++ දෙන්නම්
     
    Last edited:

    Fakeman

    Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    10 minute design-Design a T-Shirt in 10 Minutes

    මේකෙන් Fiverr එකෙන් ගානක් හොයාගන්න පුළුවන් වුන. එල එල :lol: