Questions E Money හොයමු

Kevi jay

Junior member
  • Jul 31, 2020
    30
    29
    18
    මචංලා ...
    E money හොයාගන්න පුලුවන් trusted & safety methots ටිකක් කියපල්ලකෝ..
     
    • Like
    Reactions: ACHIK

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,919
    165,790
    113
    එකමත් එක රටක
    Magazine එකක් හදන්න පුලුවන්. , How to earn more than one million with Adclicking වගේ tutorials මේවලින් තමයි කිසි දැනුමක් නතුව හොදට හොයන්න පලුවන් ලංකාවේ. තව Drop shipping class එකක් දාල හොද සල්ලියක් අරගෙන(20 000 per student ) කරන්න . කිසි අවුලක් වෙන්නේ නෑ , payapl අවුලක් වෙලා කාටවත් කරගන්න බැරිවෙන නිසා මේ ටිකේ . මේවා promote කරන්න ඕන නම් car sale එකකට ගිහින් හොද photo ටිකක් ගහල දාන්න "ඔබටත් පුලුවන් මේ වගේ වෙන්න" කියලා. AL , OL exam ලගදි ඉවර වෙන නිසා දැන්ම කරොත් ගොඩක් කට්ටියක් හොයාගන්න පුලුවන්.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,919
    165,790
    113
    එකමත් එක රටක
    හරියග ඉගෙන ගෙන freelance කරපං බන්.. brand එකක් develop කරපං පුලුවන්නම් , එතනින් පස්සේ ගොඩක් දේවල් ඒකත් එක්ක සෙට් කරගන්න පුලුවන්..
     
    No-name

    Junior member
  • Apr 15, 2018
    76
    41
    18
    මම ටික කාලෙක ඉදන් picoworkers එක කරනවා. දවසට පැයක් මහන්සි උනොත් $ 2 ක් විතර හොයාගන්න පුළුවන්. අපිට කැමති වෙලාවක කැමති task ප්‍රමාණයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ දවසට $ 20 ට වැඩිය උනත් හොයන්න පුළුවන්. අවම $5 උනාම withdraw ගන්න පුළුවන්. paypal bitcoin එහෙමත් ගන්න පුළුවන්. internet ගැන සාමාන්‍ය දැනුමක් තිබුනම හොදටම ඇති. කැමතිනම් මේ link එකෙන් ට්‍රය් කරලා බලන්න. payment proof එහෙම ඕනෙනම් pm එකක් දාන්න.
     
    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    Site මොනාද මචං
    star-clicks.com
    Free දෙන member ship එකටනම් සෑහෙඅන කාලයක් යනවා cash out එකක් කරන්න
    19$ දීලා Upgrade කරගත්තොත් හොදයී Adds හස Html තියෙන්නෙ
    Cash out PayPal( මම PayPal එකට දාන්නෙ අනිත් එවා මතකනෑ 😁)
     
    • Wow
    Reactions: Kevi jay

    The Entrepreneur

    Well-known member
  • Jul 31, 2020
    319
    545
    93
    Google Adsense - Ubema web site ekak Rank (SEO) karanna one.
    Youtube - Videos rank karaganna one (google adsense wallet ekatama thama).
    Ebay - Pamoda Layanga kiyala kollekge - article 11
    Click bank - affiliate marketing
    Forex - Issella HODATAMA study karala hitahn,passe kiwwe na kiyanna epa.
    Google admob - App hadala Rank (SEO) karanna one.
    P*rn Hub - Ad*lt content - Ashavindi wage.
    Fiverr - frelancing wada, logo creation/animation/creating websites and etc.
    -----------------------------------------------------------------------------------------
    ඔබට පාසලේදී, උගන්වන්නේ නැති විෂයේ පළමු පාඩම් 03 ;

    u3 (1).jpg

    #theentrepreneur
     
    nuwarst

    Junior member
  • Jun 17, 2013
    270
    18
    18
    මම ටික කාලෙක ඉදන් picoworkers එක කරනවා. දවසට පැයක් මහන්සි උනොත් $ 2 ක් විතර හොයාගන්න පුළුවන්. අපිට කැමති වෙලාවක කැමති task ප්‍රමාණයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ දවසට $ 20 ට වැඩිය උනත් හොයන්න පුළුවන්. අවම $5 උනාම withdraw ගන්න පුළුවන්. paypal bitcoin එහෙමත් ගන්න පුළුවන්. internet ගැන සාමාන්‍ය දැනුමක් තිබුනම හොදටම ඇති. කැමතිනම් මේ link එකෙන් ට්‍රය් කරලා බලන්න. payment proof එහෙම ඕනෙනම් pm එකක් දාන්න.
    wisthara tikak dapanko...
     
    • Like
    Reactions: ravixd

    dula_wiky

    Junior member
  • Jun 17, 2018
    37
    39
    18
    Sri Lanka
    මම ටික කාලෙක ඉදන් picoworkers එක කරනවා. දවසට පැයක් මහන්සි උනොත් $ 2 ක් විතර හොයාගන්න පුළුවන්. අපිට කැමති වෙලාවක කැමති task ප්‍රමාණයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ දවසට $ 20 ට වැඩිය උනත් හොයන්න පුළුවන්. අවම $5 උනාම withdraw ගන්න පුළුවන්. paypal bitcoin එහෙමත් ගන්න පුළුවන්. internet ගැන සාමාන්‍ය දැනුමක් තිබුනම හොදටම ඇති. කැමතිනම් මේ link එකෙන් ට්‍රය් කරලා බලන්න. payment proof එහෙම ඕනෙනම් pm එකක් දාන්න.
    Bank account ekak da connect karanne? Naththan paypal account da?